පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත…
View More අද රත්රන් මිලCategory: Local
උසස් පෙළ වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්
උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා අද සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා…
View More උසස් පෙළ වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්ග්රාම නිලධාරින් අද සහ හෙට අසනීප නිවාඩු
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් අද (10) සහ හෙට (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා…
View More ග්‍රාම නිලධාරින් අද සහ හෙට අසනීප නිවාඩු2026 උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වනවා. එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට නියමිතය. මෙවර…
View More 2026 උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයිඅද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය:හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ:සුළං බස්නාහිර…
View More අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියඅදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිතද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක්
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා…
View More තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක්පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (09) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදීය. මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.…
View More පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදඅදත් ප්‍රදේශ කිහිපයක වැසි
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More අදත් ප්‍රදේශ කිහිපයක වැසිඩෙංගු රෝගීන් ගණන 89,000 ඉක්මවයි, මරණ 64ක්
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 64ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු…
View More ඩෙංගු රෝගීන් ගණන 89,000 ඉක්මවයි, මරණ 64ක්
