කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. මේ රෝගීන් දෙදෙනා අතරින් එක් රෝගියෙක් චීනයේ සිට පැමිණි…
View More කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු IDH රෝහලේCategory: Local
චීනයේ සිටින ලාංකිකයින් පිරිසක් අද හෙට දිවයිනට
චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් පිරිසක් යළි මෙරටට එවීමට මේවනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. බීජිං අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධානී…
View More චීනයේ සිටින ලාංකිකයින් පිරිසක් අද හෙට දිවයිනටකැස්බෑවන් 24ක් මරා මස් කළ තිදෙනා කොටුවෙයි
කැස්බෑවන් 24ක් මරා මස් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද (25) පෙරවරුවේ වෙන්නප්පුව-උල්හිටියාව මුහුදු තීරයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු…
View More කැස්බෑවන් 24ක් මරා මස් කළ තිදෙනා කොටුවෙයිසැමියා අතින් 24 හැවිරිදි බිරිඳ අවසන් ගමන් යයි
කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇත. අදාළ කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතනය කර ඇති බවයි වාර්තා වෙන්නේ. අද අලුයම 1.30ට…
View More සැමියා අතින් 24 හැවිරිදි බිරිඳ අවසන් ගමන් යයිජිනීවා ප්‍රදර්ශනයට යාමට Vega නැව් නගී
CodeGen International (පුද්) සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Vega Innovations විසින් මෙරට ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් නිෂ්පාදනය කරන ලද Vega EVX සුපිරි මෝටර් රථය එළඹෙන…
View More ජිනීවා ප්‍රදර්ශනයට යාමට Vega නැව් නගීඅජිත් ප්‍රසන්න රිමාන්ඩ්
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා නියෝග කර තිබේ. මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා …
View More අජිත් ප්‍රසන්න රිමාන්ඩ්අනතුරට ලක්වු කැස්බෑවෙකු නාවික හමුදාවෙන් බේරාගැනේ
නාවික හමුදාව විසින් ඊයේ ( 23) උදැසන කන්කසන්තුරේ වරාය ආසන්නයේ වෙරළ තීරයේ තුවාල ලබා සිටි කැස්බෑවෙකු බේරා ගෙන ඇත. මුහුදේදි තුවාල ලබා සැඩ රළ පහරට…
View More අනතුරට ලක්වු කැස්බෑවෙකු නාවික හමුදාවෙන් බේරාගැනේතැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ නීති සංශෝධනයට අවධානය
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමේ දී පවතින නීති සංශෝධනය කිරිමට ජාතික මැතිවරණය කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රාජ්‍ය සේවයේ නොවන විවිධ…
View More තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ නීති සංශෝධනයට අවධානයසියලු දෙනාට සමානව සලකන්නැයි ජනපතිගෙන් පොලීසියට උපදෙස්
අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්,කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙයි. කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු…
View More සියලු දෙනාට සමානව සලකන්නැයි ජනපතිගෙන් පොලීසියට උපදෙස්යාපනයේ වෛද්‍ය සිසුවියක් ඝාතනය කළ සැකකරු රිමාන්ඩ්
යාපනය ප්‍රදේශයේදී වෛද්‍ය සිසුවියක් ඝාතනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු ලබන මස 06…
View More යාපනයේ වෛද්‍ය සිසුවියක් ඝාතනය කළ සැකකරු රිමාන්ඩ්
