සියලු දෙනාට සමානව සලකන්නැයි ජනපතිගෙන් පොලීසියට උපදෙස්

අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්,කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙයි. 

කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල්කොටගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගත යුතු බවත් ජනාධපතිවරයා අවධාරණය කරයි.  

කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම කළයුත්තේ අදාළවගකීම ඉටුකරන නිලධාරීන්ගේ වෘත්තීය විනිශ්චය අනුවය. 

එකී කාර්ය ස්වාධීනව සහ කිසිදුබිය ගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් හෝ තොරව සිදුවන බවට සහතික කරගතයුතු යැයි දවැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී.ජයසුන්දර මහතාට උපදෙස් දී ඇත. 

“අත්අඩංගුවට ගැනීම දඬුවමේකොටසක්නොවේඅත්අඩංගුවට ගනුලැබීම පුද්ගලකීර්තියට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් කරන ක්‍රියාවකි.

එබැවින්පොලීසිය ඉතා සුපරීක්ෂාකාරීව හා නීතියට අනුකූලවම ක්‍රියා කළයුතුය” ජනාධිපතිතුමාඋපදෙස් දී තිබේ. 

පාර්ලිමේන්තුමන්ත්‍රීවරුඇතුළු මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරු වැනිවෘත්තිකයන් අත්අඩංගුවට ගැනීමේදී පොලිස්නිලධාරීන් ඔවුන්ට නිසි‍‍‍ ගෞරවයෙන් යුතුව කටයුතු කළ යුතුය.

දූරදර්ශීව රාජකාරී ඉටුකරන ලෙසත් අවශ්‍ය අවස්ථාවලනීතිපතිඋපදෙස්අනුවක්‍රියා කරනලෙසත් ජනාධිපති ලේකම්වරයා  වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාටඋපදෙස් දී ඇත.  

4 Replies to “සියලු දෙනාට සමානව සලකන්නැයි ජනපතිගෙන් පොලීසියට උපදෙස්”

  1. Najlepsza aplikacja do kontroli rodzicielskiej, aby chronić swoje dzieci – potajemnie tajny monitor GPS, SMS-y, połączenia, WhatsApp, Facebook, lokalizacja. Możesz zdalnie monitorować aktywność telefonu komórkowego po pobraniu i zainstalowaniu apk na telefonie docelowym. https://www.mycellspy.com/pl/

  2. Może to być denerwujące, gdy twoje relacje są zakłócone, a jej telefonu nie można śledzić. Teraz możesz łatwo wykonać tę czynność za pomocą aplikacji szpiegowskiej. Te aplikacje monitorujące są bardzo skuteczne i niezawodne i mogą określić, czy twoja żona cię oszukuje.

  3. Szpiegowskie telefonu – Ukryta aplikacja śledząca, która rejestruje lokalizację, SMS-y, dźwięk rozmów, WhatsApp, Facebook, zdjęcie, kamerę, aktywność w Internecie. Najlepsze do kontroli rodzicielskiej i monitorowania pracowników. Szpiegowskie Telefonu za Darmo – Oprogramowanie Monitorujące Online.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *