ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන තිබෙනවා. එම ප්‍රදේශයට බලපා ඇති උණුසුම් කාලගුණයත් සමග ලැව්ගිනි තත්ත්වය තවදුරටත් දරුණු ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක්…
View More ලැවිගිනි නිසා ඕස්ට්‍රේලියාව යළි දැවෙයිCategory: International
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පකිස්ථානයේ පොලිස් නිලධාරීන් 9ක් මරුට
පකිස්ථානයේ පොලිස් ස්ථානයක් එල්ල කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් පකිස්ථානයේ පොලිස් නිලධාරීන් 9ක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
View More මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පකිස්ථානයේ පොලිස් නිලධාරීන් 9ක් මරුටකොවිඩ්වලට සමාන තවත් වෛරසයක්
කොවිඩ් වෛරසයට සමාන තවත් වෛරස රෝගයක් ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එය H3N2 ලෙස නම් කර ඇතැයි විදෙස්…
View More කොවිඩ්වලට සමාන තවත් වෛරසයක්වසර 500කට පෙර මුහුදුබත් වූ නෞකාවකින් කුළුබඩු තොගයක් හමුවෙයි
වසර 500කට පෙර ස්වීඩනය ආශ්‍රිත මුහුදේ මුහුදුබත් වූ නෞකාවක තිබී කුළුබඩු තොගයක් සොයාගෙන තිබේ. පුරාවිද්‍යාඥයන් පවසන්නේ කුංකුම, ගම්මිරිස් ,ඉඟුරු වැනි මෙම කුළුබඩු තොගය ආරක්ෂිතව ගබඩා…
View More වසර 500කට පෙර මුහුදුබත් වූ නෞකාවකින් කුළුබඩු තොගයක් හමුවෙයියුක්රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි
යුක්‍රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි. අමෙරිකාව නිවේදනය කළේ, එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ලබාදීමට සැලසුම් කර ඇති බවයි.…
View More යුක්‍රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකිජෙට් යානා දෙකක් එකිනෙක ගැටෙයි
ඉන්දියාවේ ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකක් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේදී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ. අනතුරින් එක් යානයක සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා…
View More ජෙට් යානා දෙකක් එකිනෙක ගැටෙයිරුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ 11ක් මරුට
රුසියානු හමුදා යුක්‍රේනය වෙත එල්ල කළ තවත් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාර වලින් පුද්ගලයන් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස්…
View More රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ 11ක් මරුටකැලිෆෝනියාවේ වෙඩි තැබීමකින් 9ක් මරුට
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. චන්ද්‍ර අලුත් අවුරුද්ද සැමරීම සඳහා දහස් ගණනක් ජනතාව නගරයේ මොන්ටරේ උද්‍යානයට රැස්ව සිටි…
View More කැලිෆෝනියාවේ වෙඩි තැබීමකින් 9ක් මරුටනිහඬතාවයකින් පසුව ශාරුක් ඛාන් යළිත් කරළියට
ලොව ප්‍රධාන ප්‍රවෘත්ති මාතෘකා අභිබවමින් ඉන්දිය මාධ්‍යවල ප්‍රධාන සිරස්තල අතරට පැමිණීමට බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් සමත්වී තිබෙනවා. ඒ, ලබන සතියේ තිරගත වීමට නියමිත ඔහුගේ…
View More නිහඬතාවයකින් පසුව ශාරුක් ඛාන් යළිත් කරළියටවිශ්ව රූ රැජින අමෙරිකාවෙන්
71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී (14) පැවැත්වුණි. එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය. දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි…
View More විශ්ව රූ රැජින අමෙරිකාවෙන්
