පන්නිපිටිය ප්‍රදේශයේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද (30) දින නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය…
View More ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්ට වැඩ වරදීCategory: Gossip News
බාප්පා කෙළසූ 5 වසරේ දැරිය
කාට මොනවා වුණත් නොබලන අසල්වාසීන් සිටින වර්තමාන සමාජයේ එසේ නොකරන මිනිසුන් ද සිටින බව අසන්නට තිබීම සතුටට කරුණක්. එවැනි විමසිලිමත් අසල්වාසීන් නිසා බාලවයස්කාරියක්, බේරා ගැනීමට…
View More බාප්පා කෙළසූ 5 වසරේ දැරියමෙරට කෙල්ලන් ඕමානයේ පිරිමින්ට විකිණු කාන්තාව අත්අඩංගුවට
ඕමානයේ විවිධ ක්ෂේත්රවල රැකියා ලබාදෙන බවට පවසා වයස අවුරුදු 20-40 අතර කාන්තාවන් එරටට ගෙනගොස් ලිංගික ජාවාරම්වල යෙදවූ බවට සැකකෙරෙන මහියංගනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට…
View More මෙරට කෙල්ලන් ඕමානයේ පිරිමින්ට විකිණු කාන්තාව අත්අඩංගුවටපිරිමි දරුවෙකුට අතවර කෙරූ පුද්ගලයෙකුට වසර 36කට හිරේ
කුඩා දරුවෙකු අපයෝජනය කළ චිත්‍ර ශිල්පියෙකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියමකර තිබේ. එම පුද්ගලයා සිද්ධිය සිදුවූ විහාරස්ථානයේ බිතු සිතුවම් ඇඳීමෙහි නිරතව සිටි…
View More පිරිමි දරුවෙකුට අතවර කෙරූ පුද්ගලයෙකුට වසර 36කට හිරේආච්චිවගේ අතපය ගැට ගසා 13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ නරුමයා පොලිසිය සොයයි
73 හැවිරිදි කාන්තාවකගේ අතපය ගැට ගසා ඇය භාරයේ සිටි දහතුන් හැවිරිදි බාලවයස්කාර දැරියක් ඇයගේ දොළොස් හැවිරිදි සොයුරා ඉදිරිපිටදී අපයෝජනය කළ බව කියන 40 හැවිරිදි විවාහකයකු…
View More ආච්චිවගේ අතපය ගැට ගසා 13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ නරුමයා පොලිසිය සොයයිවේල්ල වීදියේ සොයාගත් තරුණියගේ හිස සොයා තවදුරටත් විමර්ශන
පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයේ දී සොයාගත් තරුණියගේ මළ සිරුරේ හිස කොටස සොයා තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බව පොලීසිය පවසයි. ලේ පැල්ලම් සහිතව ත්‍රීරෝද රථයක් පොලිස් භාරයට…
View More වේල්ල වීදියේ සොයාගත් තරුණියගේ හිස සොයා තවදුරටත් විමර්ශනසමාජ මාධ්‍ය කැළඹු උමාරියාගේ සිදුවීම පොලීස් අවධානයට – අවුරුදු 5ක සිර දඬුවම්
සමාජ මාධ්‍ය යොදා ගෙන සිදුකරනු ලබන සමාජ විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් මේ වන විට රටේ දැඩි කතා බහක් ඇතිවී තිබෙනවා. ඒ සමාජයේ විවිධ කේෂ්ත්‍රවල සිටින ජනප්‍රිය…
View More සමාජ මාධ්‍ය කැළඹු උමාරියාගේ සිදුවීම පොලීස් අවධානයට – අවුරුදු 5ක සිර දඬුවම්මවත් එක්ක තිබු සිත් තැවුල නිසා සිසුවියක් ඉහල කොත්මලේ ජලාශයට පනියි
ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පාසල් සිසුවියකගේ සිරුර අද (12) දින ජලාශයෙන් තිබි ගොඩගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.මෙසේ ගොඩගනු ලැබුවේ තලවකැලේ රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි 16…
View More මවත් එක්ක තිබු සිත් තැවුල නිසා සිසුවියක් ඉහල කොත්මලේ ජලාශයට පනියි16 හැවිරිදි දැරිය පාසල් නොයැවා ලැගුම්හලට ගෙන ගිය දෙදරු පියෙකු මාට්ටු
හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක් ලැගුම් හලකට රැගෙන ගොස් අයුතු ලිංගික හැසිරීම්වල නිරත වීමට උත්සාහ කළ 34 හැවිරිදි විවාහක පුද්ගලයකු සහ ඔහුට ලැගුම්හල ලබාදුන් 64 හැවිරිදි…
View More 16 හැවිරිදි දැරිය පාසල් නොයැවා ලැගුම්හලට ගෙන ගිය දෙදරු පියෙකු මාට්ටුතමන්ගේම අයියා අතින් දුෂණය වූ 15 හැවරදී නංගි දරුවකු ප්‍රසූත කරයි
තම සොහොයුරා විසින් දූෂණය කිරීම නිසා ගැබ්ගත් 15 හැවිරිදි දැරියක දරුවකු ප්‍රසූත කර ඇති අතර සොහොයුරා හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන…
View More තමන්ගේම අයියා අතින් දුෂණය වූ 15 හැවරදී නංගි දරුවකු ප්‍රසූත කරයි
