පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව දැනුම්දීමට ඉදිරි දින 14 තුළ සියලුම ගොවීන්ට අවස්ථාව ලබාදී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ…
View More අධික වර්ෂාවෙන් වගා හානි වූ ගොවීන්ට හෙක්ටාරයකට රුපියල් ලක්ෂයක්Blog
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙයි
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…
View More නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙයිඩොලරයේ විකුණුම් මිල රු.334ක් වෙයි
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (16) දිනයේදීත් ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අඛණ්ඩව අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව…
View More ඩොලරයේ විකුණුම් මිල රු.334ක් වෙයිරත්රන් මිලේ අඩුවක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිලේ අඩුවක්ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල පස්වරු…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්අප්රේල් සංචාරක ඉපැයීම ඩොලර් මිලියන 150 ඉක්මවයි
2026 අප්‍රේල් මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමරෙිකානු ඩොලර් මිලියන 157.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2025 අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ අමරෙිකානු ඩොලර්…
View More අප්‍රේල් සංචාරක ඉපැයීම ඩොලර් මිලියන 150 ඉක්මවයිබොරතෙල් මිල යළිත් ඩොලර් 100 පසු කරයි
ලෝක වෙෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අදත් (18) ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව, අද උදෑසන 7.40 වන විට, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙෙළඳපොළේ බොරතෙල් බැරලයක…
View More බොරතෙල් මිල යළිත් ඩොලර් 100 පසු කරයිවිදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේඛන සහතික කිරීමේ සේවා තාවකාලිකව අත්හිටුවයි
විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ලේඛන සහතික කිරීමේ සියලුම සේවාවන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව…
View More විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේඛන සහතික කිරීමේ සේවා තාවකාලිකව අත්හිටුවයිහජ් උත්සවය මැයි 28
මෙවර හජ් උත්සවය මැයි මස 28 වනදා සැමරීමට නියමිත බව කොළඹ මහ පල්ලිය ඊයේ නිල වශයෙන් නිවේදනය කළා. ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ 12 වන සහ…
View More හජ් උත්සවය මැයි 28මුහුදු ප්‍රදේශවලත් තැනින් තැන වැසි
වැසි තත්ත්වය:කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
View More මුහුදු ප්‍රදේශවලත් තැනින් තැන වැසි
