ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීම අනුව ඉදිරියේදී එම සහනය ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.…
View More ඉන්ධන මිල අඩු වෙන්නේ කවදදBlog
වහල මත වූ සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ඉල්ලීමක්
විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා හෙට (27) දිනයේ සිට 29 වැනි දින දක්වා වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති හිමි…
View More වහල මත වූ සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ඉල්ලීමක්පරිසර ගැටළු කියන්න අලුත් අංකයක්
පාරිසරික ගැටලු යොමු කිරීමට පරිසර අමාත්‍යාංශය හඳුන්වාදුන් නව වට්ස්ඇප් සේවාව අද (26) සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව මහජනතාවට අදාළ ගැටලු 0702509509 යන දුරකථන අංකය…
View More පරිසර ගැටළු කියන්න අලුත් අංකයක්පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (26) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. ඒ අනුව අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට…
View More පාර්ලිමේන්තුව අදත් රැස්වෙයිඅද මුහුදු ප්‍රදේශවල කාලගුණය
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කාලගුණ අනාවැකිය පහතින්, වැසි තත්ත්වය:හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා…
View More අද මුහුදු ප්‍රදේශවල කාලගුණයඩෙංගු මරණ 30 දක්වා ඉහළට
මාරාන්තික ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා සිදුවූ මරණ සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම සෞඛ්‍ය අංශ තහවුරු කරන පරිදි මේ වන විට දිවයිනෙන්…
View More ඩෙංගු මරණ 30 දක්වා ඉහළටසාමාන්ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවයි
2025(2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ඊයේ සිට ආරම්භ කර තිබෙනවා. එය ජූලි 08වනදා දක්වා සිදුකිරීමට නියමිත…
View More සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවයිඅදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිඩොලරය රු. 342 සීමාව ඉක්මවයි
ඊයේ දිනයට සාපේක්ෂව අද (25) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More ඩොලරය රු. 342 සීමාව ඉක්මවයිරත්රන් මිල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරත් පහල ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළට
