ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධ තොරතුරු හා පැමිණිලි කඩිනමින් යොමු කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව 011…
View More ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරයිBlog
ඩෙංගු රෝගීන් ගණන 54,000 ඉක්මවයි
මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. අදවන විට මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,189ක් බවයි…
View More ඩෙංගු රෝගීන් ගණන 54,000 ඉක්මවයිපාසල් වෑන් සහ ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ
ඉන්ධන මිල අඩු වුව ද පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ කුලී ගාස්තු අඩු නොවන බව එම සංගම් පවසනවා. ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට…
View More පාසල් වෑන් සහ ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැපොසොන් වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා
පොසොන් උත්සවය වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශේෂ ප්‍රවාහන සේවා අද (30) දිනයේත් ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී…
View More පොසොන් වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවාවත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය අද (30) දිනයෙන් අවසන් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව…
View More වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්WhatsApp වලට username එයි
WhatsApp සඳහා දුරකථන අංකය වෙනුවට username හඳුන්වා දීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව WhatsApp සඳහන් කරන්නේ මේ සතියේ සිට මේ වසර අවසානය දක්වා…
View More WhatsApp වලට username එයිඅද මුහුදු ප්‍රදේශවල කාලගුණය
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කාලගුණ අනාවැකිය පහතින්, වැසි තත්ත්වය: හලාවත සිට කොළඹ සහ ගාල්ල…
View More අද මුහුදු ප්‍රදේශවල කාලගුණයඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම ප්‍රදේශ වල…
View More ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසිපෙට්රල් සහ ඩීසල් මිල පහළට
ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92…
View More පෙට්‍රල් සහ ඩීසල් මිල පහළටපොල් අපනයන ආදායම ඩොලර් මිලියන 500 ඉක්මවයි
මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 514ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය…
View More පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 500 ඉක්මවයි
