ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ තොරතුරුවල සංශෝධන සිදු කිරීමට අවශ්‍ය නම්, ඊයේ (23) සිට අගෝස්තු 03 වන දින දක්වා මාර්ගගතව එම සංශෝධන සිදු…
View More ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයන්ට දැනුම් දීමක්Blog
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
නැගෙනහිර පළාත සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, මොණරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නැගෙනහිර පළාතේ…
View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්අද මුහුදු ප්‍රදේශවල කාලගුණය
වැසි තත්ත්වය:මීගමුව සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක. සුළඟ:සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය…
View More අද මුහුදු ප්‍රදේශවල කාලගුණයප්රදේශ කිහිපයකට උදේ කාලයේ වැසි
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල…
View More ප්‍රදේශ කිහිපයකට උදේ කාලයේ වැසිඑල්-නිනෝ හමුවේ ජල කළමනාකරණයට සැලසුම්
එල්-නිනෝ තත්ත්වයක් ඇති වුවද රටේ ජල සම්පත නිසි ලෙස කළමනාකරණය කිරීමේ හැකියාව පවතින බව ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසයි. ඔහු…
View More එල්-නිනෝ හමුවේ ජල කළමනාකරණයට සැලසුම්අද රත්රන් මිල
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුලු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලඩෙංගු රෝගීන්ගෙන් 30%ක් බාලවයස්කාර ළමයින්
දිවයින පුරා වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ 30%ක් වයස අවුරුදු 19න් පහළ බාලවයස්කරුවන් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. වාර්තාවන සෙසු රෝගීන් වයස අවුරුදු 20ත් 65ත් අතර…
View More ඩෙංගු රෝගීන්ගෙන් 30%ක් බාලවයස්කාර ළමයින්උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
නැගෙනහිර, උතුරු මැද පළාත් සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, මොණරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ…
View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය:මීගමුව සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක. සුළඟ:සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය…
View More අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මඩකළපුව, අම්පාර සහ මොණරාගල…
View More ප්‍රදේශ කිහිපයකට වැසි
