අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට (22) පැය 08ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව හෙට දිනයේ පෙරවරු 09.00…
View More අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට පැය 08ක ජල කප්පාදුවක්Blog
කෙටි ආහාර මිල ඉහළට
කෙටි ආහාර මිල ගණන් රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ආනයනික තිරිඟු පිටි මිල රු 13කින් ඉහළ දැමීමත් සමඟයි. අද (21) දිනයේ මාධ්‍යයට…
View More කෙටි ආහාර මිල ඉහළටප්රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
දිවයිනේ පළාත් 7ක් සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු – මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වල…
View More ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්අද පාර්ලිමේන්තු කාලසටහන
පාර්ලිමේන්තුව අද (21) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1…
View More අද පාර්ලිමේන්තු කාලසටහනඕමාන මුහුදු තීරයේ දර්ශනය වූ දුර්ලභ ඩොල්ෆින් මත්ස්‍යයා
ඕමානයේ ක්වන්ටාබ් වෙරළ තීරයේ පසුගිය සතිය පුරාවට රෝස පැහැති හම්ප්බැක් ඩොල්ෆින් මාළුවෙක් දර්ශනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රෝස ගංගා ඩොල්ෆින් සාමාන්‍යයෙන් ඇමසන් ද්‍රෝණිය…
View More ඕමාන මුහුදු තීරයේ දර්ශනය වූ දුර්ලභ ඩොල්ෆින් මත්ස්යයාඅදත් පැයක විදුලි කප්පාදුවක්
විදුලි ඉල්ලුම කළමණාකරණය සඳහා දිවයිනේ කලාප 4ක් සඳහා අද (21) දිනයේත් විදුලිය කප්පාදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි අධ්යක්ෂ ජයනාත්…
View More අදත් පැයක විදුලි කප්පාදුවක්තිරිඟු පිටි මිල ඉහළට
වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට අදාළ සමාගම් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රු 13කින් ඉහළ යනු ඇත.
View More තිරිඟු පිටි මිල ඉහළටරළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
කන්කසතුරය සිට කල්පිටිය, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.…
View More රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු, දකුණු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ශ්‍රී…
View More තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මධ්‍යම, සබරගමුව, උතුරු – මැද, නැගෙනහිර, උතුරු, ඌව සහ දකුණු පළාත්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
