සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අධීක්ෂණය කරන ලද සංවිධානාත්මක අපරාධ සිදුකරනු ලැබු පුද්ගලයෙකුගෙන් කල විමරශණයකදි එම පුද්ගලයා විසින් ඉදිරිපත්කරන ලද ජාතික හැඳුනුම්පත…
View More ව්‍යාජ හැඳුනුම්පතක් ලඟ තබා ගත් අයෙක් අත්අඩංගුවටBlog
20-20 සංචිතය නම් කරයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (27දා) නම් කළ අතර, 15 දෙනෙකුගෙන්…
View More 20-20 සංචිතය නම් කරයිකැලණිය විශ්වවිද්‍යාලයේ CCTV ගලවපු නූගත් ශිෂ්‍යන් පිරිසට වැඩ වරදී
කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. කැමරා සියල්ල ගලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව මහා ශිෂ්‍ය සංගමයට සම්බන්ධ සිසුන් කිහිප දෙනෙක් හඳුනාගැනීමට පරිපාලන අංශවලට හැකි වී…
View More කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV ගලවපු නූගත් ශිෂ්‍යන් පිරිසට වැඩ වරදීගයාන් -චතුරිකා කැදැල්ලට ආ අමුත්තිය
චතුරිකා පිරිස් සහ ගයාන් වික්‍රමතිලක කියන්නේ අපි කවුරුත් ආදරේ කරණ ආදරණිය චරිත දෙකක්. ඉතින් මුහුනු පොතේ එයාලගේ ගෙදර ආපු අමුත්තියක් ගැන සදහන් කර තිබුන නිසා…
View More ගයාන් -චතුරිකා කැදැල්ලට ආ අමුත්තියකෝවිඩ් 19 වෛරසයේ මූලාරම්භය චීනය නොවෙයි
කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ පළමු රෝගියා චීනයෙන් වාර්තා වුවත් එම වෛරසයේ මූලාරම්භය චීනය නොවන බව චීනයේ ශ්වසන විශේෂඥයෙක් වෙන ෂොංන් නැන්ෂාන් සඳහන් කරයි. චීනයේ…
View More කෝවිඩ් 19 වෛරසයේ මූලාරම්භය චීනය නොවෙයිලංකාවට ජය
අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹය හේතුවෙන් කොදෙව්වන් සමගින් පැවති එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ දෙරට අතර පැවති…
View More ලංකාවට ජයබීමත්ව පැදවූ බස්රථය පෙරලී පුද්ගලයින් 25 ක් මරුට
පුද්ගලයින් 28 දෙනෙකු සමඟ විවාහ මංගල්‍යයකට සහභාගී වීමට මධෝර් නගරයේ සිට කෝටා නගරය වෙත යමින් සිටින අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙනවා. බසය පාලමක් මතින් ධාවනය…
View More බීමත්ව පැදවූ බස්රථය පෙරලී පුද්ගලයින් 25 ක් මරුටකාගෙත් ආදරය දිනාගත් රුක්ෂානාගෙයි ඉමේෂාන්ගෙයි Pre shoot එක
සමගි ජනබලවේගයේ නාමයෝජනා කැඳවීම හෙට සිට
සමගි ජනබලවේගය සන්ධානය සඳහා නාමයෝජනා ඉල්ලුම්පත්‍ර හෙට (27දා) සිට කැඳවීමට නියමිත බවත්, එළඹෙන මාර්තු 02 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර නව සන්ධානයේ කටයුතු ආරම්භ කරන…
View More සමගි ජනබලවේගයේ නාමයෝජනා කැඳවීම හෙට සිටනවදිල්ලියේ විරෝධතාවයක් -18ක් මරුට
ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහි විරෝධතා අතරතුර මියගිය පුද්ගලයන් ගණන 18 දක්වා ඉහළ ගොස් තිබේ. මෑත ඉතිහාසයේ නවදිල්ලි අගනුවර ආශ්‍රිතව පැවති ප්රචණ්ඩම විරෝධතාව මෙය බව විදෙස් වාර්තා…
View More නවදිල්ලියේ විරෝධතාවයක් -18ක් මරුට
