ගයාන් -චතුරිකා කැදැල්ලට ආ අමුත්තිය

චතුරිකා පිරිස් සහ ගයාන් වික්‍රමතිලක කියන්නේ අපි කවුරුත් ආදරේ කරණ ආදරණිය චරිත දෙකක්. ඉතින් මුහුනු පොතේ එයාලගේ ගෙදර ආපු අමුත්තියක් ගැන සදහන් කර තිබුන නිසා , ඒ කවුද කියල ඡායාරූප වලින්ම බලන්නකෝ