ඉතාලියේ දී කොරෝනා ආසාදනය වු ලාංකික කත රෝහලෙන් පිටව යයි

ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව අදාළ කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටි රෝහලෙන්…

View More ඉතාලියේ දී කොරෝනා ආසාදනය වු ලාංකික කත රෝහලෙන් පිටව යයි

කණ්ඩායම් වශයෙන් එකතු වෙන්න එපා

ඉදිරි සති දෙකක කාලයක් තුලදී කණ්ඩායම් වශයෙන් ඒකරාශිවිමෙන් වළකින්නැයි මහජනතාව ගෙන් රජය අද ඉල්ලීමක් සිදුකරනු ලැබුවා. ඒ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්…

View More කණ්ඩායම් වශයෙන් එකතු වෙන්න එපා

තවදුරටත් වැසි රහිත කාලගුණයක්

රත්නපුර,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ප.ව.2.00න් පසුව ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ අනෙකුත්…

View More තවදුරටත් වැසි රහිත කාලගුණයක්

ගූගල් සමාගමේ සේවකයෙකුට කොරෝනා

ගූගල් ඉන්දියා සමාගමේ සේවකයෙකු කොවිඩ් 19 වැළදී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට ඉන්දියාව තුළ කොවිඩ් රෝගය ආසාදනය වූ පුද්ගයන් 73ක් වාර්තා වෙයි.…

View More ගූගල් සමාගමේ සේවකයෙකුට කොරෝනා

කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය සියයට 5කින් හා සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා…

View More කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

කොරෝනා නිරෝධායනයට විරුද්ධව මඩකලපුව පුරා දැඩි විරෝධතා

කොරෝනා පරීක්ෂකයින් මඩකලපුව ශික්ෂණ රෝහලට ගෙනඒම නතර කරන්නයි හා මඩකලපුව පුද්ගලික  විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන  මධ්‍යස්ථානයක් ලෙස ගැනිමට ක්‍රියා කිරිමට විරුද්ධව මඩකලපුව නගරය පුරා හර්තාල් ක්‍රියාත්මක වෙයි.   හර්තාල් නිසා කාත්තන්කුඩි  ඒරාවූර්  ඇතුලු  ප්‍රධාන නගර  පාලුවී දක්නට  ලැබුණි.  පාසල් බැංකු හා පුද්ගලික ආයතන ද වසා දමා තිබුණි. ව්‍යාපාරික ස්ථාන වසා තිබු අතර  ප්‍රවාහන සේවාව අඩාල නොවුණි. මඩකලපුව – ටි.එල් ජව්ෆර්කාන් – අද පුවත්

View More කොරෝනා නිරෝධායනයට විරුද්ධව මඩකලපුව පුරා දැඩි විරෝධතා

හෙට සිට දිවයිනේ සියලු පාසල් වසා දැමේ

හෙට සිට ලබන 26 වනදා දක්වා දිවයිනේ සියලු පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ කොරෝනා වෛරසයේ අවධානම හේතුවෙන්. මේ සම්බන්ධයෙන්…

View More හෙට සිට දිවයිනේ සියලු පාසල් වසා දැමේ

වෛරසය ආසාදනය වු බවට සැක පුද්ගලයින් දෙදෙනා IDH රෝහල

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු සහ සෝමාවතිය වන්දනාවේ නිරත වූ පුද්ගලයෙකු පොළොන්නරුව රෝහලට අද(12) ඇතුළත් කෙරුණි.  රෝහල්…

View More වෛරසය ආසාදනය වු බවට සැක පුද්ගලයින් දෙදෙනා IDH රෝහල

අගමැති නාමයෝජනා සඳහා අත්සන් කරයි

ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා නාම යෝජනා සඳහා අත්සන් තබන ලදී.

View More අගමැති නාමයෝජනා සඳහා අත්සන් කරයි

ඉන්දියා වීසා නිකුත් කිරීම නවතයි

සියලු සංචාරක වීසා සහ අන්තර්ජාල වීසා නිකුත් කිරීම නැවැත්වීමට ඉන්දියාව කටයුතු කර තිබේ. ඒ අනුව හෙට(13) දිනයේ සිට බලපැවැත්වෙන මෙම නීතිය යටතේ රාජතාන්ත්‍රිකයන්, නිලධාරීන්, එක්සත්…

View More ඉන්දියා වීසා නිකුත් කිරීම නවතයි