කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට, මාර්තු 30 සඳුදා උදෑසන…
View More මහනුවරට සහ පුත්තලමට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතියBlog
අමෙරිකාවේ කොරෝනා රෝගීන් ලක්ෂයයි
චීනයද පසුකරමින් ලොව කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තාවු රට බවට පත්ව ඇති අමෙරිකාවෙන් අද වන විට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 123,000කට අධිකයි.
View More අමෙරිකාවේ කොරෝනා රෝගීන් ලක්ෂයයිලංකාවේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා වුණා. ඔහු මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අංගොඩ ජාතික බෝවන…
View More ලංකාවේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයිලංකාවේ කොල්ලෙක් හදපු අමුතුම කොරෝනා sticker පැක් එක
මේ දවස් වල ගොඩ දෙනෙක් ගෙදර ඉන්නේ. ඒ අතිශයෙන්ම භයානක වෛරසයක් හේතුවෙන්. අපේ රටේ පාලකයන් ඉතාමත්ම මහන්සි වී වැඩ කරන්නේ අපේ රටේ මිනිස්සු මේ කොරෝනා…
View More ලංකාවේ කොල්ලෙක් හදපු අමුතුම කොරෝනා sticker පැක් එකනිරෝධායනය අවසන් කළ පස්වන කණ්ඩායම
මේ අතර නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පස්වැනි කණ්ඩායම අද සිය නිවෙස් බලා පිටව ගියේය. ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට පැමිණ 60 දෙනෙකුගෙන් සමන්විත එම පිරිස…
View More නිරෝධායනය අවසන් කළ පස්වන කණ්ඩායමකොරෝනා රෝගීන් 109 දක්වා ඉහළට
තවත් රෝගින් දෙදෙනෙක් අද (28) දිනයේදී වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන…
View More කොරෝනා රෝගීන් 109 දක්වා ඉහළටනීති කැඩූ 1167 අත්අඩංගුවට
අද උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළදී පමණක් ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මූලස්ථානය නිවේදනය…
View More නීති කැඩූ 1167 අත්අඩංගුවටමිලියන 40ක් මිය යනවා
ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය මැඩලීමට ඉක්මන් ක්‍රියා මාර්ග නොගතහොත් ලොවපුරා මිලියන 40ක් ජිවිතක්ෂයට පත්විය හැකි බවට පර්යේෂකයින් සඳහන් කර තිබෙනවා ලන්ඩනයේ ඉම්පීරියල්…
View More මිලියන 40ක් මිය යනවාරට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින්න
දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා…
View More රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින්නකොරෝනා වැළදුණු රෝගීන් 05ක් ICU
ලංකාවේ කොරෝනා ආසාධිත රෝගීන් පස් දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකක තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.
View More කොරෝනා වැළදුණු රෝගීන් 05ක් ICU
