පොල් වගාවට හානිකරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය “පොල් දෙසතිය” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. එහි පළමු අදියර ලබන…
View More පොල් වගාවේ පලිබෝධකයන් මර්දනයට එන පොල් දෙසතියAuthor: Malimi Amasha
මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබෙනවා
රට තුළ මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බව, බලශක්ති අමාත්‍යාංශය පවසනවා . මෙරට ඉන්ධන ක්ෂේත්රයේ මෙහෙයුම් සිදුකරන විදෙස් සමාගම් තුන, ඉදිරි මාස සඳහා ප්‍රමාණවත්…
View More මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබෙනවාසිරියාවේ ඕතඩොක්ස් පල්ලියකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්
සිරියාවේ ඩැමස්කස් අගනුවර පිහිටි ග්‍රීක ඕතඩොක්ස් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තවත් 63…
View More සිරියාවේ ඕතඩොක්ස් පල්ලියකට මරාගෙන මැරෙන ප්රහාරයක්ඊශ්රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දිවයිනට එන්න අවස්තාවක්
මේ වනවිට ඊශ්‍රායලයේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂිත පිරිස වෙනුවෙන් ඉන්දියන් ගුවන් සමගම මගින් ක්‍රියාත්මක කරන ජෝර්දානයේ අම්මාන් සිට ඉන්දියාවේ නවදිල්ලිය දක්වා පියාසර…
View More ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දිවයිනට එන්න අවස්තාවක්UN හි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අද දිවයිනට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා අද (23) මෙරටට පැමිණීමට නියමිත ව තිබෙනවා. ඔහු අද සිට ලබන 26 වනදා…
View More UN හි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අද දිවයිනටඅදත් ප්‍රදේශ කිහිපයකට වැසි
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිමෝදි සහ ඉරාන ජනපති අතර විනාඩි 45ක දුරකථන සංවාදයක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ විනාඩි 45ක දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. ඊශ්‍රායල-ඉරාන යුද ගැටුම් දසවන දිනට පිවිසීමත් සමඟ මැද…
View More මෝදි සහ ඉරාන ජනපති අතර විනාඩි 45ක දුරකථන සංවාදයක්බිත්තර මිල දිනපතා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක්
දෛනික බිත්තර මිල පිළිබඳව ජනතාවට දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකසන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. අතරමැදියන් බිත්තර විකිණීමෙන් අධික ලාභ ලැබීම හේතුවෙන් මෙම පියවර…
View More බිත්තර මිල දිනපතා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක්යේමනයේ හූති කැරලිකරුවන්ගේ සහාය ඉරානයට
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රතු මුහුදේ දී අමෙරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානම් බව යේමනයේ හූති කැරලිකරුවන් පවසා තිබෙනවා. ඊයේ (21)…
View More යේමනයේ හූති කැරලිකරුවන්ගේ සහාය ඉරානයටජාත්යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය හදිසි රැස්වීමක් කැඳවයි
අමෙරිකාව විසින් ඉරානයේ ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ලකළ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය හදිසි රැස්වීමක් කැඳවා තිබේ. ඒ අනුව…
View More ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය හදිසි රැස්වීමක් කැඳවයි
