තාවකාලිකව වසා දැමුණු කටාර් ගුවන් සීමාව ඇතුළු අනෙකුත් මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරානය විසින් කටාර්හි පිහිටි අල්-උදෙයිද්…
View More කටාර් ගුවන් සීමාව නැවතත් විවෘත කරයිAuthor: Malimi Amasha
ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම ඌව පළාතෙත්…
View More ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්ඉරානයේ Fordo න්‍යෂ්ටික භූමියට ඊශ්‍රායලය යළිත් පහර දෙයි
ඉරානයේ Fordo න්‍යෂ්ටික භූමියට ප්‍රවේශ වන මාර්ග ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය නව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පවසන්නේ එම…
View More ඉරානයේ Fordo න්‍යෂ්ටික භූමියට ඊශ්‍රායලය යළිත් පහර දෙයිමැයි උද්ධමනය ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 මැයි මාසයේ මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 0.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන…
View More මැයි උද්ධමනය ඉහළටරුපියල පහළට
සිකුරාදා දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල පහළටඅද රත්රන් මිල
පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලඊශ්රායලයේ සිටි තිදෙනෙක් හෙට දිවයිනට
ගෙවුණු පැය 24 තුළ යුද ගැටුම්වලින් ශ්‍රී ලාංකිකයින්ට සිදුවූ අනතුරු සම්බන්ධයෙන් වාර්තා නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. මේ අතර යුදමය වාතාවරණය හමුවේ…
View More ඊශ්‍රායලයේ සිටි තිදෙනෙක් හෙට දිවයිනටආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයට
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම…
View More ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයටගුරු වැටුප් ප්‍රමාදයි – ගුරු සංගමයෙන් අනතුරු ඇඟවීමක්
ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ජුනි මාසයට අදාළ වැටුප අද (23) දහවල් 12ට පෙර නොලැබුණහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසනවා. එහි…
View More ගුරු වැටුප් ප්‍රමාදයි – ගුරු සංගමයෙන් අනතුරු ඇඟවීමක්ඇමරිකානු පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව දැඩිව අවදානමකට ලක්විය හැකි බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව “ලොව පුරා අනතුරු ඇඟවීමක්” නිකුත් කර…
View More ඇමරිකානු පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්
