මෝදි සහ ඉරාන ජනපති අතර විනාඩි 45ක දුරකථන සංවාදයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ විනාඩි 45ක දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

ඊශ්‍රායල-ඉරාන යුද ගැටුම් දසවන දිනට පිවිසීමත් සමඟ මැද පෙරදිග කළාපයේ ආතතීන් ඉහළ යන බවත් එම තත්ත්වය උග්‍රවීම මැඩපැවැත්වීම සඳහා සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය අවශ්‍ය බවත් මෙහි දී පවසා තිබෙනවා

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මහතා මේ සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.

එම සටහන පහතින්,