බොරතෙල් මිල පහළට

අද ලෝක වෙළෙඳ‍පොලේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 69. 21 ක් ලෙස සටහන් විය.

එසේම අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 66. 93 ක් ලෙසයි.