මෙරට 37 වන පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වැඩබලන පොලිස්පතිවරයාගේ…
View More 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරියගේ නමට අනුමැතියAuthor: Malimi Amasha
රත්රන් මිල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.…
View More රත්රන් මිල පහළටරාජිත සේනාරත්නට වරෙන්තු
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අද (12) වරෙන්තු නිකුත් කර…
View More රාජිත සේනාරත්නට වරෙන්තුකේ. රවීන්ද්‍ර පත්මප්‍රිය දුම්රිය සාමාන්‍යාධිකාරි ධූරයට
නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස මුදල් අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ, කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ. රවීන්ද්‍ර පත්මප්‍රිය පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ මීට පෙර දුම්රිය…
View More කේ. රවීන්ද්‍ර පත්මප්‍රිය දුම්රිය සාමාන්‍යාධිකාරි ධූරයටආණ්ඩුව නූතනත්වයට ගෙන ඒම තම අපේක්ෂාවයි – ජනපති
ආණ්ඩුව නූතනත්වයට ගෙන ඒම තම අපේක්ෂාව බව ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද සුගතදාස ක්‍රීඩාංගනයේ දී පවත්වන ජාතික තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව…
View More ආණ්ඩුව නූතනත්වයට ගෙන ඒම තම අපේක්ෂාවයි – ජනපතිමේ වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව අද
මේ වසරේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර…
View More මේ වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව අදරත්රන් තීරුබදු වලින් නිදහස් වෙයි
රත්රන් තීරුබදු වලින් නිදහස් කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. මේ හරහා අනාගතයේ රත්රන් මිල සැලකිය යුතු ලෙස පහත වැටෙන බවයි ඔහු…
View More රත්රන් තීරුබදු වලින් නිදහස් වෙයිඅද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. ඒ මීළඟ පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නාම සලකා බැලීම සඳහායි.…
View More අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයිගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළැඹෙන 14 වැනිදා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙනවා. ඒ අනුව පෙරවරු 10.00 සිට පස්වරු…
View More ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්මාස 08ට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් ලක්ෂයකට වඩා අත්අඩංගුවට
වසරේ මේ දක්වා කාලය තුළ විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස එක්ලක්ෂ විසිදහස ඉක්මවා ගොස් තිබෙනවා. මෙම වසරේ පළමු දින සිට අද (11) දිනය…
View More මාස 08ට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් ලක්ෂයකට වඩා අත්අඩංගුවට
