කේ. රවීන්ද්‍ර පත්මප්‍රිය දුම්රිය සාමාන්‍යාධිකාරි ධූරයට

නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස මුදල් අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ, කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ. රවීන්ද්‍ර පත්මප්‍රිය පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ මීට පෙර දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරය දැරූ ධම්මික ජයසුන්දර එම ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වීමත් සමඟයි.