ඊයේ තිබුණු Google event 2025 එකේ දී Pixel පවුලේ අලුත්ම සාමාජිකයා වන Pixel10 එළි දැක්වූවා. ඉතින් මේ අලුත්ම Pixel සාමාජිකයා AI වලින් බලගැන්වුණු හැඩකාරයෙක්. මෙයාගේ…
View More Pixel පවුලේ අලුත්ම සාමාජිකයා – Pixel10Author: Malimi Amasha
අද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා . ඒ…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිල ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල ඉහළටභෝග වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක්
වගා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් භෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශය පියවර ගෙන තිබෙනවා. උඳු, මුං…
View More භෝග වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්රමයක්ප්රදේශ කිහිපයක හෙට අවධානය යොමු කළ යුතු උෂ්ණත්වයක්
ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (22) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හෙට දිනය සඳහා වලංගු වන පරිදි අද…
View More ප්‍රදේශ කිහිපයක හෙට අවධානය යොමු කළ යුතු උෂ්ණත්වයක්දේශබන්දු තෙන්නකෝන් 27 දක්වා රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
View More දේශබන්දු තෙන්නකෝන් 27 දක්වා රිමාන්ඩ්යුක්රේනයේ බටහිර ප්‍රදේශයට රුසියාවෙන් ප්‍රහාරයක්
එක රැයකින් රුසියාව ඩ්‍රෝන යානා සහ මිසයිල සිය ගණනක් බටහිර යුක්රේනය වෙතට දියත් කරමින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. සැපෝරිෂියා, ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් සහ ලිවිව් යන ප්‍රදේශවල ප්‍රහාර…
View More යුක්රේනයේ බටහිර ප්‍රදේශයට රුසියාවෙන් ප්රහාරයක්මන්ත්රී දයාසිරි ජයසේකරගෙන් කථානායකට ලිපියක්
ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර කථානායකවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා…
View More මන්ත්‍රී දයාසිරි ජයසේකරගෙන් කථානායකට ලිපියක්සිම්බාබ්වේට එරෙහිව තරඟ වදින ශ්‍රී ලංකා සංචිතය මෙන්න
සිම්බාබ්වේට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. 16 දෙනෙකුගෙන් යුතු සංචිතයේ එහි නායකත්වය දරන්න්නේ චරිත් අසලංක විසින්. කණ්ඩායම හෙට, (22) සිම්බාබ්වේ බලා…
View More සිම්බාබ්වේට එරෙහිව තරඟ වදින ශ්‍රී ලංකා සංචිතය මෙන්නශ්රී ලංකන් හි අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන අදහස් විමසයි
ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම…
View More ශ්‍රී ලංකන් හි අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන අදහස් විමසයි
