2024 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව…
View More 2024/2025 අධ්‍යයන වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් වෙයිAuthor: Malimi Amasha
රනිල්ගේ නඩුව අද කැඳවයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබෙනවා. රාජ්‍ය මුදල්…
View More රනිල්ගේ නඩුව අද කැඳවයිප්රදේශ කිහිපයක සවස් කාලයේ වැසි
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More ප්‍රදේශ කිහිපයක සවස් කාලයේ වැසිඔයාට ගැලපෙන moisturizer එකක් තෝරා ගන්නේ මෙහෙමයි
මේ රස්නේ කාලේ අපේ සම ඉක්මනින්ම වේලෙන්න බලනවා. ඒ නිසා moisturizer එකක් භාවිතා කරන එක වයස් භේදයකින් තොරව අපි හැමෝටම වැදගත් දෙයක්. ඉතින් අද අපි…
View More ඔයාට ගැලපෙන moisturizer එකක් තෝරා ගන්නේ මෙහෙමයිදකුණු ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ප්‍රහාරයක්
දකුණු ගාසා තීරයේ නසාර් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. මිය ගිය පිරිස අතර Al…
View More දකුණු ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ප්රහාරයක්රුපියල තවත් පහළට
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…
View More රුපියල තවත් පහළටකොළඹ කොටස් වෙළෙඳපොළ පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 73.61 කින් පහත වැටී 20,575.59 ලෙස සටහන් වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ පහළටරත්රන් මිල ඉහළට
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල ඉහළටවිශ්වවිද්යාල කඩයිම් ලකුණු අද
2024 අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ කඩයිම් ලකුණු (Z අගයයන්) අද (25) සවස 6න් පසු නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
View More විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු අදමාස හතට අපනයන ආදයම ඩොලර් බිලියන 10ට ආසන්න වෙයි
2025 වසරේ මුල් මාස හතට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 9.99ක් වාර්තා කර තිබෙනවා. එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 7.79%ක වැඩිවීමක්…
View More මාස හතට අපනයන ආදයම ඩොලර් බිලියන 10ට ආසන්න වෙයි
