විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු අද

2024 අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ කඩයිම් ලකුණු (Z අගයයන්) අද (25) සවස 6න් පසු නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.