ඇප ලැබුණු පසු රනිල්ගේ කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

ඉදිරි දින කිහිපය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමට නියමිත බව වාර්තා වෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය සඳහන් කරන්නේ, තමාට සහාය දුන් සියලු දෙනාටම, විශේෂයෙන් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයට එරෙහි ව්‍යාපාරයට සම්බන්ධ වූවන්ට කෘතඥතාව පළ කරන බවයි.

එසේම ප්‍රතිකාර අවසන් වූ පසු හිටපු ජනාධිපතිවරයා මහජනතාව ඇමතීමට අපේක්ෂා කරන බව ද වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය සිය නිවේදනයේ දක්වා තිබෙනවා.

එම නිවේදනය පහතින්,