සූර්යයා දෘශ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ…
View More අද ප්‍රදේශ පහකට ඉර මුදුන් වෙයිAuthor: Malimi Amasha
ප්‍රදේශ කිහිපයක වැසි
අද (29) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ද වයඹ පළාතේ වැසි ස්වල්පයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
View More ප්‍රදේශ කිහිපයක වැසිඔබව සෙමින් සෙමින් මරණට පත් කරන නින්ද අඩුකම
දැන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ වැඩක් ඇතුව හෝ නැතුව මහා පාන්දර එක දෙක වෙනකම් ඇහැරගෙන ඉන්න නේ…. කොහොම වුණත් දීර්ඝ කාලීනව මෙහෙම නිදි මරන…
View More ඔබව සෙමින් සෙමින් මරණට පත් කරන නින්ද අඩුකමඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද (අගෝස්තු 28) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More අද ඩොලරයේ වටිනාකමඅද කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (28) ඒකක 47.05 කින් ඉහළ යාමෙන් පසු 20,800.26 ක් ලෙස සටහන් වී තිබෙනවා. අද දිනය අවසානේ එහි…
View More අද කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළටආසියානු කුසලානය ගෙන්න යන සිංහයෝ මෙන්න
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා…
View More ආසියානු කුසලානය ගෙන්න යන සිංහයෝ මෙන්නපූජ්ය නාරම්පනාවේ ආනන්ද නාහිමි අස්ගිරි අනුනායක ධුරයට
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත් වී තිබෙනවා. මෙම ධුරය සඳහා වූ නිලවරණය…
View More පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි අස්ගිරි අනුනායක ධුරයටගුවන් පථ ආසන්න ප්‍රදේශ වල සරුංගල් යැවීම ගැන අනතුරු ඇඟවීමක්
මෙම දිනවල කා අතරත් ජනප්‍රිය පවතින සරුංගල් යැවීම ආශ්‍රිතව සිදුවිය හැකි ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ගුවන් ධාවන පථ ආසන්න…
View More ගුවන් පථ ආසන්න ප්‍රදේශ වල සරුංගල් යැවීම ගැන අනතුරු ඇඟවීමක්අද රත්රන් මිල
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලසිම්බාබ්වේ යන විස්සයි20 සංචිතය නම් කරයි
සිම්බාබ්වේ තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 17 දෙනෙකු එම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.…
View More සිම්බාබ්වේ යන විස්සයි20 සංචිතය නම් කරයි
