ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) විසින් ප්‍රාණ ඇපකරුවන් 7 දෙනා ඔවුන්ට භාර දුන් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා තහවුරු කර තිබෙනවා. හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන්…
View More ප්‍රාණ ඇපකරුවන් පිරිසක් ඊශ්‍රායලය වෙතට භාර දෙයි, ට්‍රම්ප් ඊශ්‍රායලයටAuthor: Malimi Amasha
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උතුරු – මැද, මධ්‍යම, ඌව, සබරගමුව සහ වයඹ පළාත්වලත් මාතර, හම්බන්තොට, ගම්පහ, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ට්රම්ප් යුක්රේනයට Tomahawk මිසයිල යවන්න තීරණය කරයි
රුසියාව සමඟ යුද්ධ කිරීම සඳහා නවතම Tomahawk දිගුදුර මිසයිල යුක්රේනයට ලබා දීමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාවට…
View More ට්‍රම්ප් යුක්රේනයට Tomahawk මිසයිල යවන්න තීරණය කරයිකාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා අපි කැපවී සිටිනවා
කිසිම රටක් තවමත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගෙන නැහැ – ඒ වෙනුවෙන් අවස්ථා නිර්මාණය කරන්න කැපවිය යුතුයි. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම්…
View More කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා අපි කැපවී සිටිනවාමොරගහකන්ද ජලාශය ආශ්‍රයෙන් ගුවන් යානා නාශක අවි උණ්ඩ 2ක් ඇතුළුව උණ්ඩ 1163ක් සොයා ගැනේ
මොරගහකන්ද ජලාශය ආශ්‍රිත මෙහෙයුමකදී ගුවන් යානා නාශක අවි උණ්ඩ දෙකක් ඇතුළුව උණ්ඩ 1163 ක් සොයා ගෙන තිබෙනවා. එසේම T 56 ගිනි අවි සදහා භාවිතා කරන…
View More මොරගහකන්ද ජලාශය ආශ්‍රයෙන් ගුවන් යානා නාශක අවි උණ්ඩ 2ක් ඇතුළුව උණ්ඩ 1163ක් සොයා ගැනේසැප්තැම්බරයේ විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 695.7ක්
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙම වසරේ සැප්තැම්බර්…
View More සැප්තැම්බරයේ විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 695.7ක්ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යත්‍යන්තර දිනය අද
ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යත්‍යන්තර දිනය අදට (13) යෙදී තිබෙනවා. අවදානම් පිළිබඳ දැනුවත්භාවය සහ ආපදා අවම කිරීමේ ගෝලීය සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත්…
View More ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යත්‍යන්තර දිනය අදWHO දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අද
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78වන සමුළුව අද (13) සිට 15 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි. මෙවර මෙම සමුළුව…
View More WHO දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අදසවස් කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සෙසු…
View More සවස් කාලයේ වැසිප්රබල අකුණු පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (12) පස්වරුවේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු මැද,…
View More ප්‍රබල අකුණු පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්
