Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහා ලබා දුන් ආරක්ෂක යාවත්කාලීන කිරීම අදින් අවසන් කරන බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කරනවා. ඒ අනුව අද සිට Windows 10 පරිගණකවලට…
View More Windows 10 භාවිතා කරන පරිගණක අවදානමකAuthor: Malimi Amasha
LGC අක්‍රිය වීම හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක සේවා අඩාල වෙයි
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud – LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම්…
View More LGC අක්‍රිය වීම හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක සේවා අඩාල වෙයිශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ETA අනිවාර්යය වෙයි
ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව හෙට (15) දිනයේ සිට ක්‍රියාත්මක…
View More ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ETA අනිවාර්යය වෙයිඅද ඇතැම් ස්ථානවල මි.මී 100ක පමණ තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව…
View More අද ඇතැම් ස්ථානවල මි.මී 100ක පමණ තද වැසිදිස්ත්රික්ක හතකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන
දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. අද (13) රාත්‍රී 9 සිට හෙට (14) රාත්‍රී…
View More දිස්ත්‍රික්ක හතකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනඅද ඩොලරයේ වටිනාකම
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිල තවත් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල තවත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි
View More රත්රන් මිල තවත් ඉහළටමුදල් සහ ක්‍රම සම්පාදන, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරු වැඩ භාර ගනිති
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිශාන්ත ජයවීර යන මහත්වරු අද…
View More මුදල් සහ ක්‍රම සම්පාදන, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරු වැඩ භාර ගනිතිනිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා පත් කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික…
View More නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට
2025 ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට ප්රදානය කිරීමට නොබෙල් ත්‍යාග කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ජොයෙල් මොකර්, පිලිප් අජියන් සහ පීටර් හොවිට්…
View More ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට
