හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනයකින් ආරම්භ කිරීමට නියමිත නව තෙල් පිරිපහදු ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවට සයිනොපැක් සමාගමේ උප සභාපති ලුයූ…
View More හම්බන්තොට නව පිරිපහදු ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බවට සයිනොපැක් සමාගමෙන් සහතිකයක්Author: Malimi Amasha
රුපියලේ සුළු පහළ යෑමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…
View More රුපියලේ සුළු පහළ යෑමක්රත්රන් මිල තවත් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල තවත් ඉහළටවිදුලි බිලට උපරිම සහනයක් ලබාදීමට රජය මැදිහත් වෙනවා
විදුලි බිලට හැකි උපරිම සහනයක් ලබාදීමට රජය මැදිහත් වන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව…
View More විදුලි බිලට උපරිම සහනයක් ලබාදීමට රජය මැදිහත් වෙනවාහමාස් නිරායුධ නොවුනහොත් බලය යොදා ඔවුන්ව නිරායුධ කරනවා – නෙතන්යාහු
ගාසා තීරයේ සිටින හමාස් සටන්කාමීන් ස්වේච්ඡාවෙන් නිරායුධ නොවුණ හොත් ඔවුන්ව සිය බලය යොදා නිරායුධ කිරීමට සිදු වන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ට්‍රම්ප් විසින්…
View More හමාස් නිරායුධ නොවුනහොත් බලය යොදා ඔවුන්ව නිරායුධ කරනවා – නෙතන්යාහුකොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන 23
2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන 23 දින ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මේ සඳහා අයදුම්කරුවන් 36,745 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. මේ අතර, මෙම වසරේ ඔක්තෝබර්…
View More කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන 23අගමැතිනිය හෙට ඉන්දියාවට
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හෙට (16) ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානමින් සිටිනවා. අග්‍රාමාත්‍යවරිය හෙට සිට එළැඹෙන 18 වනදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන…
View More අගමැතිනිය හෙට ඉන්දියාවටඑළැඹෙන ජනවාරි මස 01 වැනිදා සිට මාසික අවම වේතනය රුපියල් 30,000/- දක්වා වැඩි කෙරේ
එළැඹෙන ජනවාරි මස 01 වැනිදා සිට මාසික අවම වේතනය රුපියල් 30,000/- දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. එලෙස මාසික අවම වේතනය වැඩි…
View More එළැඹෙන ජනවාරි මස 01 වැනිදා සිට මාසික අවම වේතනය රුපියල් 30,000/- දක්වා වැඩි කෙරේඅස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් දීමනාව අද
අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස ප්‍රතිලාභී දීමනාව අද (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. මෙහි දී…
View More අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් දීමනාව අදඅද සිට වැසි තත්ත්වයේ වර්ධනයක්
අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා . ඒ හේතුවෙන් අද…
View More අද සිට වැසි තත්ත්වයේ වර්ධනයක්
