අස්වැසුම පළමු අදියර ප්රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස ප්රතිලාභී දීමනාව අද (15) ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
මෙහි දී රු. 11,223,838,750.00ක මුදලක් ප්රතිලාභී පවුල් 1,415,016 ක් අතරේ බෙදා හැරීමට නියමිතයි.

