රත්රන් මිල තවත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.

View More රත්රන් මිල තවත් ඉහළට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක පවුල් 100කට වැඩි පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක පවුල් 100කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. කොළඹ, කළුතර, ගාල්ල…

View More අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක පවුල් 100කට වැඩි පිරිසක් පීඩාවට

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කෙරේ

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා පත් කර තිබේ. එමෙන්ම, කාන්තා සහ…

View More අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කෙරේ

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා යෝජනා ලබාදීමට විශේෂඥ කමිටුවක්

රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) අධ්‍යයන පාඨමාලා නැවත සමාලෝචනය කිරිම සහ ජාතික මෙන් ම ජාත්‍යන්තර මට්ටමට ගැළපෙන ලෙස ඒවායෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන, උසස්…

View More වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා යෝජනා ලබාදීමට විශේෂඥ කමිටුවක්

ලෝක ආහාර දිනය අද

ලෝක ආහාර දිනය අදට (16) යෙදී තිබෙනවා. ආහාර යනු මූලික මිනිස් අවශ්‍යතාවයක් වන අතර ශරීරය පවත්වා ගෙන යෑමට අවශ්‍ය ශක්තිය, පෝෂණය සියල්ල සැපයෙන්නේ ආහාර මඟින්…

View More ලෝක ආහාර දිනය අද

ටිකට් නැතුව ගියොත් දැන් අනිවාර්යයෙන් දඩ

බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරු හා ප්‍රවේශ පත්‍ර ලබා නොගන්නා මගීන් සම්බන්ධයෙන් ඊයේ සිට නීතී දැඩිව ක්‍රියාත්මක කරන බව…

View More ටිකට් නැතුව ගියොත් දැන් අනිවාර්යයෙන් දඩ

අගමැතිනිය ඉන්දියාව බලා පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. අද (16) අලුයම 12.40ට පමණ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අග්‍රාමාත්‍යවරිය…

View More අගමැතිනිය ඉන්දියාව බලා පිටත් වෙයි

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසනවා. මේ දිනවල දී සිදු කිරීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු කථානායක ජගත්…

View More පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වෙයි

ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා . බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව…

View More ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද (15) පස්වරුවේ මි:මී:100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…

View More තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්