ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා .
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300.45 සිට රුපියල් 300.69 දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රුපියල් 307.94 සිට රුපියල් 308.20 දක්වා ඉහළ ගොස් තිබේ.

