2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.…
View More උසස් පෙළ උපකාරක පන්ති හෙට සිට තහනම්Author: Malimi Amasha
2025 කාන්තා එක්දින ලෝක කුසලානය ඉන්දියාවට
2025 කාන්තා එක්දින ලෝක කුසලානය දිනා ගැනීමට ඊයේ ඉන්දියාව සමත් වුණා. ඒ සිය ප්‍රතිවාදීන් බවට පත්වූ දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 52කින් පරාජය කරමින්. තියුණු මුහුණුවරක්…
View More 2025 කාන්තා එක්දින ලෝක කුසලානය ඉන්දියාවටඋතුරු ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් – සිව්දෙනෙක් ජීවිතක්ෂයට
උතුරු ඇෆ්ගනිස්ථානයේ රටේ විශාලතම නගරවලින් එකක් වන මසාර්-ඊ ෂරීෆ් අසල ප්‍රභල භූ කම්පනයක් ඇති වී තිබෙනවා. මෙම කම්පනය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ…
View More උතුරු ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් – සිව්දෙනෙක් ජීවිතක්ෂයටජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම අඛණ්ඩව සිදුකරන බවට නිවේදනය කරනවා. ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා මේ වනවිට ලක්ෂ 15ක පමණ ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබී…
View More ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අද දිනයේ නැගෙනහිර පළාතෙත් පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල…
View More උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්ප්රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසිප්රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (02) පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
View More ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසිත්රිරෝද රථ රියදුරනුත් මිල සූත්‍රයක් ඉල්ලයි
ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හදුන්වා දිය යුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතිය පවසනවා. වරින් වර ඉන්ධන මිල ගණන් වෙනස් වුව ද…
View More ත්‍රිරෝද රථ රියදුරනුත් මිල සූත්‍රයක් ඉල්ලයිමන්ත්රීවරුන් 20ක් ගිනි අවි ඉල්ලයි
තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනිඅවි නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ඉල්ලීම් සිදුකර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරනවා. අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක…
View More මන්ත්‍රීවරුන් 20ක් ගිනි අවි ඉල්ලයිමුල් මාසයේම QR ක්‍රමයට තේ පොහොර ලබාදීමේ ඉහල ප්‍රගතියක්
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400ක් දක්වා සහ තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5ක් දක්වා ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා…
View More මුල් මාසයේම QR ක්‍රමයට තේ පොහොර ලබාදීමේ ඉහල ප්‍රගතියක්
