වස්සාන ඍතුවේ අවසාන පොහොය වන ඉල් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ඉල් පොහෝ දිනය යනු ශාසනික සහ ආගමික විශේෂ සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක්…
View More පිංබර ඉල් පුන් පොහෝ දිනය අදයිAuthor: Malimi Amasha
ප්‍රදේශ කිහිපයකට වැසි
ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (05) පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
View More ප්‍රදේශ කිහිපයකට වැසිGovPay හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම්
‘GovPay’ හරහා මේ වන විට රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සඳහන් කරනවා . ඒ අනුව ඊයේ (03) දිනය වන විට…
View More GovPay හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම්උසස් පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්රණ අද රාත්‍රියෙන් පසු තහනම්
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති අද (04) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් පැවැත්වීම තහනම් වනවා.…
View More උසස් පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්රණ අද රාත්‍රියෙන් පසු තහනම්දේශීය ආයුර්වේද වෛද්‍යවරු 303කට පත්වීම්
වත්මන් රජය රාජ්‍ය සේවයට අළුතින් 72,000 ක් බඳවා ගැනිමට කටයුතු කළ බවත්, ඉන් 7,000 ක ප්‍රමාණයක් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීමට කටයුතු කළ බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. දේශීය…
View More දේශීය ආයුර්වේද වෛද්‍යවරු 303කට පත්වීම්සුනාමි පෙරහුරු අභ්‍යාසය හෙට
ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය හෙට (05) පැවැත්වීමට නියමිතයි. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන…
View More සුනාමි පෙරහුරු අභ්‍යාසය හෙටප්රදේශ කිහිපයක වැසි
සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
View More ප්‍රදේශ කිහිපයක වැසිඅද ඩොලරයේ වටිනාකම
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (03) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. ඒ…
View More අද ඩොලරයේ වටිනාකමඅද රත්රන් මිල පහළට
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත…
View More අද රත්රන් මිල පහළටවන සුරැකුම් මෙහෙයුම අද සිට
මෙරට වනාන්තර පද්ධතියට හෝ පරිසරයට සිදුවන ඕනෑම හානියක් පිළිබඳව ජනතාවට තොරතුරු ලබාදීම සඳහා අද සිට ක්‍රියාත්මක වන පරිදි නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ…
View More වන සුරැකුම් මෙහෙයුම අද සිට
