ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (13) දහවල් 12.30ට නිකුත් කරන ලද එම නිවේදනය රාත්‍රී 11.00 දක්වා වලංගු…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්Author: Malimi Amasha
උත්සව සමය වෙනුවෙන් රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්
රාජ්‍ය නිලධාරීන්ට උත්සව සමය වෙනුවෙන් රුපියල් 4000කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ…
View More උත්සව සමය වෙනුවෙන් රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්ප්රධාන ජලාශ 36ක් තවමත් වාන් දමයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 36ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 46කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ…
View More ප්‍රධාන ජලාශ 36ක් තවමත් වාන් දමයිමේ වසරේ ලැබුණු විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 07 ඉක්මවයි
2025 වසරේ මේ දක්වා විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු…
View More මේ වසරේ ලැබුණු විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 07 ඉක්මවයිදෙසැම්බර් 18 පාර්ලිමේන්තුව රැස්වෙයි
දෙසැම්බර් මස 18වනදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (12) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ…
View More දෙසැම්බර් 18 පාර්ලිමේන්තුව රැස්වෙයිඩෙංගු පාලනයට විශේෂ වැඩසටහනක්
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා රතු කුරුස…
View More ඩෙංගු පාලනයට විශේෂ වැඩසටහනක්දිස්ත්රික්ක දෙකක තවදුරටත් නායයෑමේ රතු නිවේදන
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 02ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර,…
View More දිස්ත්‍රික්ක දෙකක තවදුරටත් නායයෑමේ රතු නිවේදනසවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි
අද (13) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම දිවයිනේ සෙසු…
View More සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසිමත්පැන් බලපත්‍ර ගාස්තුව 100%කින් ඉහළට
සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු අද (12) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි 100%කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
View More මත්පැන් බලපත්‍ර ගාස්තුව 100%කින් ඉහළටරත්රන් මිල ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත…
View More රත්රන් මිල ඉහළට
