මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට පැය 15ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ…
View More මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල කප්පාදුවක්Author: Malimi Amasha
2025 වර්ෂයේ තෙවන කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක ධන වර්ධනක්
2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර ඇති බව 2025 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු…
View More 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක ධන වර්ධනක්උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්
ඉදිරි උත්සව සමය වෙනුවෙන් නගර හා ආගමික ස්ථාන මුල් කරගෙන විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා…
View More උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්දිල්ලියේ වායු ගුණාත්මකභාවය අනතුරුදායක ලෙස පහළට
ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ වායු ගුණාත්මකභාවය අනතුරුදායක ලෙස පහළ ගොස් තිබෙනවා. අද උදෑසන නගරය පුරා මීදුම දක්නට ලැබී ඇති අතර එය රථවාහන සහ ගුවන්යානා ගමනාගමනයට…
View More දිල්ලියේ වායු ගුණාත්මකභාවය අනතුරුදායක ලෙස පහළටඉන්දියානු රජයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග17ක පරිත්‍යාගයක්
ඉන්දියානු රජයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 17ක තොගයක් සහ කිලෝ 14,200 කට අධික වියලි ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් පරිත්‍යාග කෙරුණු අතර, ඊයේ(14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…
View More ඉන්දියානු රජයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග17ක පරිත්යාගයක්දිට්වා නිසා විනාශ වූ මාර්ග 300ක් යළි විවෘත කරයි
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි සිදු වූ මාර්ග 316න් මාර්ග 300ක ගමනාගමන කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල්…
View More දිට්වා නිසා විනාශ වූ මාර්ග 300ක් යළි විවෘත කරයිවසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 46,702ක්
මෙම වසරේ ගතවූ මාස 11 1/2 තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් හතළිස් හයදහස් හත්සිය දෙදෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා. එසේම…
View More වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 46,702ක්නොවැම්බර් ගමන් වාර ප්‍රවේශපත්‍රය දෙසැම්බර් වලටත්
පාසල් දරුවන්ට නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් මේ මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී තිබෙනවා.…
View More නොවැම්බර් ගමන් වාර ප්‍රවේශපත්‍රය දෙසැම්බර් වලටත්දිට්වා හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට ඇරඹෙයි
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා…
View More දිට්වා හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට ඇරඹෙයිඅද ප්‍රදේශ කිහිපයකට වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද…
View More අද ප්‍රදේශ කිහිපයකට වැසි
