වසරේ මේ දක්වා කාලය තුළ ලක්ෂ 22 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණි තිබෙනවා. ඊයේ (15) වන විට සංචාරකයින් 2,208,000ක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක අමාත්‍යාංශය…
View More සංචාරක පැමිණීම ලක්ෂ 22 ඉක්මවයිAuthor: Malimi Amasha
තෙවන පාසල් වාරය සඳහා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස දැනුම් දීමක්
2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ. රජයේ…
View More තෙවන පාසල් වාරය සඳහා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස දැනුම් දීමක්ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 120ක හදිසි ආධාරයක්
ලෝක බැංකුව විසින් හදිසි ආධාර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන120ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට තීරණය කර තිබෙනවා. රජයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ‘දිට්වා’ හේතුවෙන් හානියට පත්…
View More ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 120ක හදිසි ආධාරයක්ආපදා හේතුවෙන් නොපැමිණි රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාන,…
View More ආපදා හේතුවෙන් නොපැමිණි රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවාඩුපළාත් 06ක පාසල් අද ආරම්භ වෙයි
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් මේ වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (16) දිනයේ සිට ආරම්භ වනවා, තෙවන පාසල් වාරයේ දෙවන…
View More පළාත් 06ක පාසල් අද ආරම්භ වෙයිප්රදේශ කිහිපයකට තවදුරටත් නායයෑමේ රතු නිවේදන
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්කළ එම නිවේදනය අද (16) ප.ව.…
View More ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑමේ රතු නිවේදනඋතුරට හා නැගෙනහිරට තවදුරටත් වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා…
View More උතුරට හා නැගෙනහිරට තවදුරටත් වැසිරුපියල තවත් පහළට
සිකුරාදා දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, එක්සත්…
View More රුපියල තවත් පහළටරත්රන් මිල ඉහළට
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත…
View More රත්රන් මිල ඉහළටදුම්රිය මාර්ග විවෘත වූ සැනින් දුම්රිය භාණ්ඩ ප්‍රවාහන කටයුතු ආරම්භ කරනවා
දුම්රිය මාර්ග විවෘත වූ සැනින් දුම්රිය භාණ්ඩ ප්‍රවාහන කටයුතු යළි ආරම්භ කරන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් පී.ඩී.එස් බණ්ඩාර චන්ද්‍රසේන මහතා පැවසීය. අද(15) රජයේ ප්රවෘත්ති…
View More දුම්රිය මාර්ග විවෘත වූ සැනින් දුම්රිය භාණ්ඩ ප්‍රවාහන කටයුතු ආරම්භ කරනවා
