මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයින වටා වන…
View More මුහුදු ප්‍රදේශවලටත් අද වැසිAuthor: Malimi Amasha
ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි
උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ…
View More ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසිරුපියලේ සුළු ඉහළ යෑමක්
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More රුපියලේ සුළු ඉහළ යෑමක්රත්රන් මිල තවත් ඉහළට
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල තවත් ඉහළටජාතික නිවාස සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීම ජනපති ප්‍රධානත්වයෙන්
“තමන්ගේ තැනක් – ලස්සන ජිවිතයක් “ තේමාව යටතේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන උතුරු පළාතේ චාවකච්චේරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිශාලේ ග්‍රාමනිලධාරී වසමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක…
View More ජාතික නිවාස සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීම ජනපති ප්‍රධානත්වයෙන්මේ වසරේ පළමු දින නවයට සංචාරකයන් 67,762ක් දිවයිනට
2026 වසර ආරම්භ වූ පළමු දින 8 තුළ සංචාරකයින් 67,762 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. එම කාල සීමාව…
View More මේ වසරේ පළමු දින නවයට සංචාරකයන් 67,762ක් දිවයිනටමැලේසියාව සහ ඉන්දුනීසියාව Grok තහනම් කරයි
මැලේසියාව සහ ඉන්දුනීසියාව විසින් Elon Musk ට අයත් AI Chatbot එකක් වන Grok වෙත ප්රවේශවීම අවහිර කර තිබෙනවා. ඒ Grok විසින් ලිංගික ඡායාරූප නිර්මාණය කිරීම…
View More මැලේසියාව සහ ඉන්දුනීසියාව Grok තහනම් කරයිRebuilding Sri Lanka ජාතික වැඩපිළිවෙළ හෙට දියත් කෙරේ
රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල ජනවාරි 13 වන අඟහරුවාදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්…
View More Rebuilding Sri Lanka ජාතික වැඩපිළිවෙළ හෙට දියත් කෙරේ2026 වසරේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
2026 වර්ෂය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය ලබාදීමේ පැකේජයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි මහතා…
View More 2026 වසරේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එය අද (12) රාත්‍රී 11.00 දක්වා වලංගු වනවා. ඒ අනුව බස්නාහිර, වයඹ සහ…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
