හෙට (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව අද දිනයේ ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි…
View More හෙට සිට වැසි තත්ත්වයේ අඩු වීමක්Author: Malimi Amasha
6 ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ ලබන වසරේ සිටයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ආදාළව 6 ශ්‍රේණියේ මොඩියුල ක්‍රියාත්මක කරනු ලබන්නේ 2027 වර්ෂයේ බවත් පළමු ශ්‍රේණියේ මොඩියුල මෙම වර්ෂයේ ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක…
View More 6 ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ ලබන වසරේ සිටයි2026 දී ද පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක්
පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබාදීමේ වැඩසටහන 2026 වසරේදී ද ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වහයෙන්…
View More 2026 දී ද පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක්කැරට් 24 රත්රන් පවුම ලක්ෂ හතරේ සීමාව පසුකරයි
ගෝලීය වෙළඳපොලේ රත්රන් මිල ඉහළ යෑමට සාපේක්ෂව ශ්‍රී ලංකා වෙළඳපොලේ ද රත්රන් මිල ශීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ කැරට් 24 රත්රන් පවුමක…
View More කැරට් 24 රත්රන් පවුම ලක්ෂ හතරේ සීමාව පසුකරයිසම්බා හා කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළට
සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 125 සිට 130 දක්වාත්, කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 132 සිට…
View More සම්බා හා කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළටසේවය නිම කර දිවයිනෙන් පිටත්ව යන ජූලි චන්ග් මහත්මිය ජනපති හමු වෙයි
මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජූලි චන්ග් මහත්මිය, ඊයේ…
View More සේවය නිම කර දිවයිනෙන් පිටත්ව යන ජූලි චන්ග් මහත්මිය ජනපති හමු වෙයිප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ජාතික නිවාස ප්‍රතිපත්තිය එළි දැක්වීම මාර්තු මාසයේදී
ජාතික නිවාස ප්‍රතිපත්තිය සකස් කෙරෙමින් පවතින බවත් එය මෙම වසරේ මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවත් නිවාස , ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත්…
View More ජාතික නිවාස ප්‍රතිපත්තිය එළි දැක්වීම මාර්තු මාසයේදීපාසල් නිල ඇඳුම් ලබා දීම මේ මස අග දී
රජයේ හා ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයිනේ රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු සහ ගිහි සිසුන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා…
View More පාසල් නිල ඇඳුම් ලබා දීම මේ මස අග දීRebuilding Sri Lanka සමාරම්භක උත්සවය අද
‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙලෙහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්වෙනවා. ඒ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී යි. මිනිස්…
View More Rebuilding Sri Lanka සමාරම්භක උත්සවය අද
