වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට අදාළ සමාගම් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රු 13කින් ඉහළ යනු ඇත.
View More තිරිඟු පිටි මිල ඉහළටAuthor: Malimi Amasha
රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
කන්කසතුරය සිට කල්පිටිය, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.…
View More රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු, දකුණු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ශ්‍රී…
View More තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මධ්‍යම, සබරගමුව, උතුරු – මැද, නැගෙනහිර, උතුරු, ඌව සහ දකුණු පළාත්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්තවත් ලිට්රෝ ගෑස් නැවක් අනිද්දා දිවයිනට
දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු වේගවත්ව ක්රියාත්මක කරමින් පවතින බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරනවා. පෙරේදා දිනයේ දී මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත්…
View More තවත් ලිට්රෝ ගෑස් නැවක් අනිද්දා දිවයිනටඩෙංගු මරණ 79 දක්වා ඉහළට
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් සිදු වූ මරණ 79ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්…
View More ඩෙංගු මරණ 79 දක්වා ඉහළටජපානය අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන Phobos වෙත ගමන් කරයි
ජපානයෙන් අභ්‍යවකාශ යානයක් අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන ‘ෆොබොස්’ (Phobos) වෙත පිටත්ව ගොස් ඇති වී තිබෙනවා. එහි අරමුණ වන්නේ එම චන්ද්‍රයාගේ මතුපිට ඇති දූවිලි ස්වල්පයක් ලබාගෙන…
View More ජපානය අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන Phobos වෙත ගමන් කරයිඅද පාර්ලිමේන්තුව රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (20) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අදට නියමිත පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි…
View More අද පාර්ලිමේන්තුව රැස්වෙයිඅදත් පැයක් විදුලිය කැපෙයි
ලක්විජය විදුලි බලාගාරය අක්‍රිය වීම හේතුවෙන් අද (20) දිනයේත් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සිදුකළ ඉල්ලීමට අනුව ඒ සඳහා…
View More අදත් පැයක් විදුලිය කැපෙයිප්රදේශ කිහිපයකට අවධානය යොමු කළ උණුසුමක්
උතුර, උතුරු – මැද, නැගෙනහිර, වයඹ පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.…
View More ප්‍රදේශ කිහිපයකට අවධානය යොමු කළ උණුසුමක්
