දැදුරු ඔයේ ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වෙයි

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්…

View More දැදුරු ඔයේ ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වෙයි

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන

දිගින් දිගටම පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මෙම අනතුරු…

View More ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඇරෙයි

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් (21) දින විවෘත කල බව ඒම ජලාශභාර ඉංජිනේරුවන් පවසනවා. තවදුරටත්…

View More ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඇරෙයි

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට පැය 08ක ජල කප්පාදුවක්

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට (22) පැය 08ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව හෙට දිනයේ පෙරවරු 09.00…

View More අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට පැය 08ක ජල කප්පාදුවක්

කෙටි ආහාර මිල ඉහළට

කෙටි ආහාර මිල ගණන් රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ආනයනික තිරිඟු පිටි මිල රු 13කින් ඉහළ දැමීමත් සමඟයි. අද (21) දිනයේ මාධ්‍යයට…

View More කෙටි ආහාර මිල ඉහළට

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ පළාත් 7ක් සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු – මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වල…

View More ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

අද පාර්ලිමේන්තු කාලසටහන

පාර්ලිමේන්තුව අද (21) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1…

View More අද පාර්ලිමේන්තු කාලසටහන

ඕමාන මුහුදු තීරයේ දර්ශනය වූ දුර්ලභ ඩොල්ෆින් මත්ස්‍යයා

ඕමානයේ ක්වන්ටාබ් වෙරළ තීරයේ පසුගිය සතිය පුරාවට රෝස පැහැති හම්ප්බැක් ඩොල්ෆින් මාළුවෙක් දර්ශනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රෝස ගංගා ඩොල්ෆින් සාමාන්‍යයෙන් ඇමසන් ද්‍රෝණිය…

View More ඕමාන මුහුදු තීරයේ දර්ශනය වූ දුර්ලභ ඩොල්ෆින් මත්ස්‍යයා

අදත් පැයක විදුලි කප්පාදුවක්

විදුලි ඉල්ලුම කළමණාකරණය සඳහා දිවයිනේ කලාප 4ක් සඳහා අද (21) දිනයේත් විදුලිය කප්පාදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජයනාත්…

View More අදත් පැයක විදුලි කප්පාදුවක්