සිකුරාදා දිනයට සාපේක්ෂව අද (පෙබරවාරි 2) දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 305.66 සිට රුපියල් 305.58 දක්වා සුළු වශයෙන් අඩු වී ඇති අතර විකුණුම් මිල ද රුපියල් 313.20 සිට රුපියල් 313.12 දක්වා පහත වැටී ඇත.

