මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව හෙට…
View More හෙට මහනුවරට පැය 22ක ජල කප්පාදුවක්Author: Malimi Amasha
වසරේ මේ දක්වා විදෙස් සංචාරකයින් ලක්ෂ 03කට වැඩියෙන් දිවයිනට
2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 300,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව ජනවාරි මස…
View More වසරේ මේ දක්වා විදෙස් සංචාරකයින් ලක්ෂ 03කට වැඩියෙන් දිවයිනටප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද දහවල් 12 ට නිකුත් කරන ලද මෙම නිවේදනය රාත්‍රී 11 දක්වා වලංගු වනවා.…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්විකිරණ තාක්ෂණවේදීන්ගේ වර්ජනය අත්හිටුවයි
ලබන සඳුදා (9) ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවා ඇති බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. ඒ වකුගඩු රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චාල්ස් නුගවෙල…
View More විකිරණ තාක්ෂණවේදීන්ගේ වර්ජනය අත්හිටුවයිමන්ත්රී විශ‍්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ලබන 17 පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විශ‍්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ලබන 17 වැනිදා විවාදයට ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. එදිනම එය සම්මත කරගැනීමට කටයුතු කරන…
View More මන්ත්‍රී විශ‍්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ලබන 17 පාර්ලිමේන්තුවටජනවාරි විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 750 ඉක්මවයි
2026 වසරේ ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 751.1ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.…
View More ජනවාරි විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 750 ඉක්මවයිඅදින් ඇරඹෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලානය
ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙවර තරඟාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙනවා. තරගාවලිය ආරම්භ…
View More අදින් ඇරඹෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලානයලාෆ්ස් ගෑස් මිල ඉහළට
අද සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා. කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින්…
View More ලාෆ්ස් ගෑස් මිල ඉහළටමුහුදු ප්‍රදේශ විටින් විට තරමක රළු වීමේ අවදානමක්
හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මන්නාරම සිට කොළඹ සහ…
View More මුහුදු ප්‍රදේශ විටින් විට තරමක රළු වීමේ අවදානමක්ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි
අද (7) ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල…
View More ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි
