2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.…
View More යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම අද සිටAuthor: Malimi Amasha
ප්‍රදේශ කිහිපයකට වැසි
දකුණු පළාතෙත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් අද (25) පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
View More ප්‍රදේශ කිහිපයකට වැසිඅද රත්රන් මිල
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලවිෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කරයි
රටම එකට ජාතික මෙහෙයුමට අදාළව මාර්තු 01වැනිදායින් ආරම්භවන සතිය විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස ප්‍රකාශයට පත් කෙරේ. විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට…
View More විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කරයිපවුල් 1500කට රු. මිලියන 1500ක නිවාස ආධාර චෙක්පත් බෙදාදීම හෙට ඇරඹේ
ජාතික නිවාස වැඩසටහන 2026 යටතේ මෙම වසරේ නිවාස 31,000ක් ඉදිකිරීමට නියමිත අතර හෙට (25) පවුල් 1500කට නිවාස 1500ක් ඉදිකර ගැනීම සදහා රුපියල් මිලියන 1500ක චෙක්පත්…
View More පවුල් 1500කට රු. මිලියන 1500ක නිවාස ආධාර චෙක්පත් බෙදාදීම හෙට ඇරඹේ2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71 ක වර්ධනයක්
2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71 ක වර්ධනයක් වාර්තා කරමින් විදේශ වෙළඳ ක්ෂේත්රයේ නව පිබිදීමක් පෙන්නුම් කරන බව ශ්‍රී…
View More 2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71 ක වර්ධනයක්ඇමරිකාවේ හිම කුණාටුවක් හේතුවෙන් ගුවන් ගමන් 5,000ක් අවලංගු වෙයි
ඊයේ එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයට වාර්තාගත හිම පතනයක් සමඟ ප්‍රධාන හිම කුණාටුවක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් ගුවන් ගමන් 5,000කට අධික ප්‍රමාණයක් අවලංගු කිරීමට…
View More ඇමරිකාවේ හිම කුණාටුවක් හේතුවෙන් ගුවන් ගමන් 5,000ක් අවලංගු වෙයිලාෆ් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක නැවක් ලබන 27 දිවයිනට
ලාෆ් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් ලබන 27 වැනිදා මෙරටට ලඟාවන බව ලාෆ් සමාගම පවසනවා. ලබන 28 වැනිදා සිට එම තොග කඩිනමින් වෙළෙඳපොළට මුදාහරින…
View More ලාෆ් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක නැවක් ලබන 27 දිවයිනටමුහුදු ප්‍රදේශවලත් ස්ථාන කිහිපයක වැසි
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඊසාන දෙසට ගමන් කරමින්, තවදුරටත් දුර්වල වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම…
View More මුහුදු ප්‍රදේශවලත් ස්ථාන කිහිපයක වැසිප්රදේශ කිහිපයකට වැසි
දකුණු පළාතෙත් රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
View More ප්‍රදේශ කිහිපයකට වැසි
