2026 මාර්තු මස 21 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඒම…
View More ඉන්ධන මිල සංශෝධනය කෙරේAuthor: Malimi Amasha
QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව සංශෝධනය කෙරේ
QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව මෝටර් රථය…
View More QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව සංශෝධනය කෙරේමාර්තු දින 18ට සංචාරකයින් 109,410ක් දිවයිනට
මාර්තු මාසයේ මුල් දින 18 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 109,410ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 27,613ක්…
View More මාර්තු දින 18ට සංචාරකයින් 109,410ක් දිවයිනටජනාධිපති හා පක්ෂ නායකයින් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේදි ඊයේ (20) පස්වරුවේ පැවැත්විණ. එහිදී මැදපෙරදිග යුද තත්වය හමුවේ ගෝලීය වශයෙන් මතුවී තිබෙන බලශක්ති…
View More ජනාධිපති හා පක්ෂ නායකයින් අතර හමුවක්ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය අද (21) දහවල් 12.30ට නිකුත් කර ඇති අතර…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ලෝක වනාන්තර දිනය අදයි
ලෝක වනාන්තර දිනය අදට යෙදී ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2012 වර්ෂයේ නොවැම්බර් 28 වන දින ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස මාර්තු 21 වන දිනය…
View More ලෝක වනාන්තර දිනය අදයිඅගමැතිනියගේ ඊදුල් ෆිතර් දින සුබපැතුම් පණිවිඩය
“මසක කාලයක් පුරා දැඩි උපවාසයක නිරත වෙමින්, ආධ්‍යාත්මික ශික්ෂණය ප්‍රගුණ කළ ලෝකවාසී මෙන්ම ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන ඊදුල් ෆිතර් හෙවත් රාමසාන්…
View More අගමැතිනියගේ ඊදුල් ෆිතර් දින සුබපැතුම් පණිවිඩයජනපතිගේ ඊදුල් ෆිතර් දින සුබපැතුම් පණිවිඩය
“ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රකිනු ලැබීමෙන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සැමරෙන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය…
View More ජනපතිගේ ඊදුල් ෆිතර් දින සුබපැතුම් පණිවිඩයසතුටින් ඉන්න ඕනේ නම් මේ දේවල් කරන එක දැන්ම නතර කරන්න
සතුටින් ඉන්න අපි හැමෝම ආසයි නේ, ඇත්තටම අපි මේ හැමදෙයක් ම කරලා අන්තිමට බලාපොරොත්තු වෙන්නෙත් සතුටින් ඉන්න එක නේ… අපි කරන සමහර දේවල් නිසා අපේ…
View More සතුටින් ඉන්න ඕනේ නම් මේ දේවල් කරන එක දැන්ම නතර කරන්නරත්රන් මිල අඩුවෙයි
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල අඩුවෙයි
