බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
View More ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසිAuthor: Malimi Amasha
බහාලුම් ප්‍රවාහන ගාස්තුව 20%කින් ඉහළට
ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමග අද (22) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තුව 20%කින් ඉහළ නංවන බව බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ…
View More බහාලුම් ප්‍රවාහන ගාස්තුව 20%කින් ඉහළටආහාර බෙදාහැරීම් සහ ප්‍රවාහන අංශයේ ඉන්ධන අවශ්‍යතා පිළිබඳ දත්ත රැස්කිරීමේ විශේෂ වැඩසටහනක්
ගෝලීය යුදමය වාතාවරණය හමුවේ මෙරට ආහාර බෙදාහැරීමේ ප්‍රවාහන සේවාවන් සඳහා ඉන්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනක් රජය ආරම්භ කර තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර…
View More ආහාර බෙදාහැරීම් සහ ප්‍රවාහන අංශයේ ඉන්ධන අවශ්‍යතා පිළිබඳ දත්ත රැස්කිරීමේ විශේෂ වැඩසටහනක්ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වේ. එහි දැක්වෙන්නේ සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර සහ…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්හෙට සිට යළිත් රථ වාහන නැවතුම් ගාස්තු අය කරයි
කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම හෙට (23) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට නැවත සුපුරුදු පරිදි…
View More හෙට සිට යළිත් රථ වාහන නැවතුම් ගාස්තු අය කරයිඉදිරි මාසවලදී තෙල් සැපයුමේ කිසිදු ගැටලුවක් ඇති වන්නේ නෑ
ඉදිරි මාසවලදී තෙල් සැපයුමේ කිසිදු ගැටලුවක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිතුමා ඩී.ජේ රාජකරුණා මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති…
View More ඉදිරි මාසවලදී තෙල් සැපයුමේ කිසිදු ගැටලුවක් ඇති වන්නේ නෑතැපැල් පාර්සල් බෙදා හැරීමේ ප්‍රමාදයක්
තැපැල් පාර්සල් බෙදා හැරීම, දවසක් හැර දවසක් සිදු කිරීමට තීරණය කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස එම තීරණය ගත් බවයි නියෝජ්‍ය…
View More තැපැල් පාර්සල් බෙදා හැරීමේ ප්රමාදයක්ත්රීරෝද රථ ගාස්තුවත් වැඩි වෙයි ද
රජය විසින් ඉහළ දැමූ පෙට්‍රල් මිල සැලකිල්ලට ගෙන පළමු කිලෝමීටරයට අයකරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් රජයෙන් ඉල්ලීමක් ජරා තිබෙනවා.…
View More ත්‍රීරෝද රථ ගාස්තුවත් වැඩි වෙයි දලෝක ජල දිනය අදයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියකට අනූව ලෝක ජල දිනය සෑම වසරකම මාර්තු 22 වැනිදා සමරනු ලබයි. මෙවර ජල දිනයේ තේමාව වන්නේ “ජලය සහ මානව සබැදියාව” යන්නයි.…
View More ලෝක ජල දිනය අදයිසිනොපෙක් ඉන්ධන මිලත් ඉහළ යයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිනොපෙක් සමාගම ද ඉන්ධන මිල…
View More සිනොපෙක් ඉන්ධන මිලත් ඉහළ යයි
