ඉන්ධන මිල සංශෝධනය කෙරේ

2026 මාර්තු මස 21 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒම සංශෝධනය පහත පරිදි වේ.

මාධ් ය නිවේදනය 21.03.2026. page 0001