තැපැල් පාර්සල් බෙදා හැරීමේ ප්‍රමාදයක්

තැපැල් පාර්සල් බෙදා හැරීම, දවසක් හැර දවසක් සිදු කිරීමට තීරණය කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස එම තීරණය ගත් බවයි නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් සඳහන් කළේ.