ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පසුගිය කාලයේ ආනයනය කරන ලද බොහෝ ඖෂධ රසායනාගාර තත්ත්ව පරික්ෂා වලට නිසි පරිදි ලක් කර නොමැති බව වෛද්‍ය වෘත්තිකයෝ චෝදනා…
View More ආනයනික ඖෂධ බොහොමයක තත්ත්ව පරික්ෂා නොකෙරන බවට චෝදනාAuthor: Malimi Amasha
ආහාර ආනයනයට පමණක් රුපියල් කෝටි 23,000 ක්
එළවලු, පලතුරු, රස කැවිලි, කිරි ආදී වූ ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා 2023 වසරේ මුල් මාස පහේ දී රුපියල් කෝටි 41,512 කට…
View More ආහාර ආනයනයට පමණක් රුපියල් කෝටි 23,000 ක්මහ කන්නය සඳහා තවත් පොහොර වර්ගයක් නොමිලේ
ලබන මහ කන්නයේ දී තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
View More මහ කන්නය සඳහා තවත් පොහොර වර්ගයක් නොමිලේබංකොලොත් වීමට හේතු සොයන්න විපක්ෂයෙනුත් කමිටුවක්
රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව විසින් පත්කළ කමිටුවට අමතරව විපක්ෂය විසින් ද විකල්ප කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
View More බංකොලොත් වීමට හේතු සොයන්න විපක්ෂයෙනුත් කමිටුවක්ප්රදේශ කිහිපයකට අදත් ජල කප්පාදුවක්
අද පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා…
View More ප්‍රදේශ කිහිපයකට අදත් ජල කප්පාදුවක්ශ්රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතියක් ඇති බව IMF කියයි
G20 පොදු යාන්ත්රණයට පරිබාහිරව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතියක් ලබමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා. එම ක්‍රියාවලිය…
View More ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතියක් ඇති බව IMF කියයිපදවි ප්‍රාප්තිය වෙනුවෙන් උත්සව අනවශ්‍යයි – ජනපති
ජනාධිපති ධුරයට පත් වී වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කිසිදු පදවි ප්රාප්ති උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. එළඹෙන ජූලි…
View More පදවි ප්‍රාප්තිය වෙනුවෙන් උත්සව අනවශ්‍යයි – ජනපතිකුකුළු මස් මිල පහළට
කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 200 කින් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. ඒ අනුව කුකුළු මස් කිලෝවක් රුපියල් 1450…
View More කුකුළු මස් මිල පහළටඋසස් අධ්‍යාපන විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළක්
උසස් අධ්‍යාපන විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් හඳුන්වා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා අවධාරණය කරනවා. උසස්…
View More උසස් අධ්‍යාපන විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළක්ඉතුරුම් සඳහා ගෙවන පොලිය අඩු වෙයි
ශ්‍රී ලංකා මහා බැකුව විසින් ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීම හේතුවෙන් වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් තැන්පතු සඳහා ගෙවන පොලිය 2.5 – 3% අතර ප්‍රමාණයකින්…
View More ඉතුරුම් සඳහා ගෙවන පොලිය අඩු වෙයි
