යුක්‍රේනයේ උසස් පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව…
View More රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්Author: dhanujaya
බූරු මූණාට ඝාතන කොන්ත්‍රාත්තුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 31 වනදා හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකාරියක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
View More බූරු මූණාට ඝාතන කොන්ත්‍රාත්තුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවටඅත්දැකීම් ලබාගැනීම ට ඇමතිවරු දෙදෙනෙක් දකුණු අප්‍රිකාවට
අධිකරණ, බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් පෙරවරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබේ.…
View More අත්දැකීම් ලබාගැනීම ට ඇමතිවරු දෙදෙනෙක් දකුණු අප්රිකාවටපාසල් සිසුවෙකු ඇදවැටී මරුට
පානදුර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අද දහවල් හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවූ…
View More පාසල් සිසුවෙකු ඇදවැටී මරුටමෙක්සිකොවේ 7ක් මරුට
මෙක්සිකොවේ මොරෙලෝස් හි නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නීතිවිරෝධි ලෙස පුපරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවසක්…
View More මෙක්සිකොවේ 7ක් මරුටඉන්ධන මිලේ දැනෙන වෙනසක්
ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
View More ඉන්ධන මිලේ දැනෙන වෙනසක්ඇල්ලවල දිය ඇල්ලේ නෑමට ගිය තරුණයින් හතරක් අතුරුදන්
වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙක් අද (21) අතුරුදන්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ඔවුන් සිව්දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවට…
View More ඇල්ලවල දිය ඇල්ලේ නෑමට ගිය තරුණයින් හතරක් අතුරුදන්සමහර අය හදන්නේ – මගේ පිළිකාව මුලට දාලා ජනප්‍රිය වෙන්න
මේ දිනවල නිරන්තර කතාබහට ලක්වන ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ. ඊට හේතුව වෙන්නේ ඇය එක් වරක් පිළිකා රෝගයට ගොදුරුව සිට යළිත් වතාවක්…
View More සමහර අය හදන්නේ – මගේ පිළිකාව මුලට දාලා ජනප්‍රිය වෙන්නඩොලරයට අද ලැබුණු අගය
අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු.350 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වුවත් පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ…
View More ඩොලරයට අද ලැබුණු අගයලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට චෝදනාවක්
කොරෝනා වෛරසයේ මූලාරම්භය හෙළි කළ හැකි විද්‍යාත්මක පර්යේෂණ අත්හිටුවීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය චීන නිලධාරීන්ට දොස් පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොරෝනා වෛරසය සම්බන්ධයෙන්…
View More ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට චෝදනාවක්
