බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කළේ, උතුරුමැද සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක්…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිAuthor: dhanujaya
විමල් අධිකරණයට එයි
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (21) අධිකරණය හමුවේ පෙනී සිට ඇත. විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම…
View More විමල් අධිකරණයට එයිමනුෂ්යත්වයෙන් පිරි මිනිසුන් මේ ලොව කොහේ හරි ඉන්නවා
මිනිසුන් මනුෂ්‍යත්වය මත පිහිටා කටයුතු කරන්නේ නම් මේ ලෝකය තරම් වූ සුන්දර තැනක් වෙන කොහේවත් නැතැයි ඔබට මට සිතේවී. එවන් වූ මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසුන් මේ…
View More මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසුන් මේ ලොව කොහේ හරි ඉන්නවාබේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමක්
දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි කරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා…
View More බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමක්ඉන්ධන තොග ගැන විශේෂ පණිවුඩයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC හි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා…
View More ඉන්ධන තොග ගැන විශේෂ පණිවුඩයක්ඖෂධ මිල අඩු කිරීම ගැන වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක්
ඖෂධ මිල තවදුරටත් අඩු කිරීමට රජයට හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ඖෂධ වර්ග 1300කට අධික…
View More ඖෂධ මිල අඩු කිරීම ගැන වෛද්‍යවරුන්ට ප්රශ්නයක්ඩෙංගු බෝ කරන ඉඩම් පවරා ගැනීමට සැරසෙයි
ඩෙංගු බෝ වෙන අතහැරදමා ඇති ඉඩම් ඇත්නම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය විසින් එම ඉඩම අනාරක්ෂිත බවට දැනුම්දුනහොත් එවැනි ඉඩම් පවරාගන්න කටයුතු කරන බව ගොතටුව, පරිපාලන මහජන…
View More ඩෙංගු බෝ කරන ඉඩම් පවරා ගැනීමට සැරසෙයිපරිප්පු පාට කළ ගබඩාව වටලයි
පාරිභෝගිකයින් නොමග යවන ආකාරයෙන් පරිප්පුවල ස්වාභාවික වර්ණය වෙනස්කර වෙළෙඳපොළට යැවීම සඳහා ප්‍රති නිෂ්පාදනය කරන ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් ඊයේ වටලා තිබුණි.…
View More පරිප්පු පාට කළ ගබඩාව වටලයිපස් කන්දකට යටවී දෙදෙනෙක් මරුට
පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඊට යටවී තිබේ. මෙම අනතුර ඊයේ (16) පස්වරුවේ සිදුවී තිබුණේ නුවරඑළිය පොලිස් වසමේ වෙඩමන් පාර ප්‍රදේශයේදීය. ඉදිකරන ලද ගොඩනැගිල්ලක් අසල…
View More පස් කන්දකට යටවී දෙදෙනෙක් මරුටප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ඌව සහ නැගෙනහිර…
View More ප්‍රදේශ කිහිපයකට වැසි
